මෙරටට ගෙන්වීම තහනම් කල ග්ලයිෆොසෙට් වල් නාශකය තේ වගාවේ ප්‍රයෝජනය සදහා පමණක් ගෙන්වීමට අවසර ලබාදීම පසුව මේ වන විට සෑම සිල්ලර කඩයකම පාහේ ග්ලයිෙෆාසෙට් විකිණීමට ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනනේ මේ හේතුවෙන් ඉදිරියේදී වකුගඩු රෝගය තවත් දරුණු ලෙස දිවයින පුරා ව්‍යාප්ත වනු …
Read More »ප්‍රතිජීවක ඖෂධ භාවිතකල කාලය අවසන් වෙමින් පවතී
නිවැරදි ක්‍රමවේදයකින් හා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා මේ වන විට ප්‍රතිජිවක ඖෂධවල රෝග සුවකිරීමේ හැකියාව අඩුවෙමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය තව තවත් ප්‍රථිඵල රහිත වනු ඇත. එම නිසා එසේ වන්නට පෙර නිවැරදි ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවන් වලට පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරමු.
Read More »ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම වෛරස් කෙරෙහි බලපාන්නේ කොහොමද?
මම මේ ලිපිය ලියන්නේ පසුගිය සතිය තුල මා මුහුණ දුන් අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමටයි. පසුගිය දෙසැම්බර් 5 වනදා මාගේ මාසික සායන දිනය යෙදී තිබූ අතර එදිනට සායනයට සහභාගී වීම සදහා ලබාගත් පරීක්ෂණ වාර්ථා වල මාගේ ක්‍රියටිනින් අගය 1.5ක් දක්වා වැඩිවී තිබිණි. (මින් පෙර මාගේ ක්‍රියටිනින් අගය පැවතියේ 1.3ක පමණ …
Read More »කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි. ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන …
Read More »බද්ධ කල ගර්භාශයකින් සිදුවූ ලොව පළමු දරු උපත බ්‍රසීලයෙන්
මියගිය කාන්තාවකගේ ගර්භෂයක් බද්ධ කල බ්‍රසීල කාන්තාවක් සිය පළමු දරුවාට උපත ලබාදීමේ සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා විය.මින් පෙර අවස්ථාවන් 10කදී ඇමරිකා එක්සත් ජනපදය,චෙක් ජනරජය හා තුර්කිය වැනි රටවල්වල මියගිය කාන්තාවන්ගෙන් ලබාගත් ගර්භාෂයන් බද්ධ කිරීම් සිදුවූවත් ඉන් දරු උපත් වාර්ථා වූයේ නැත. (ගර්භාෂය බද්ධ කල කාන්තාවට Mayer-Rokitansky-Küster-Hauser syndrome නම් රෝතී තත්වය …
Read More »Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?
පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, …
Read More »දේශපාලන අරමුණු වෙනුවෙන් සීනි බද්ද අඩු කිරීම අනාගත පරපුර අනතුරේ දැමීමක්
යහපාලන රජයේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පැණිබීම,බිස්කට් වැනි සීනි අඩංගු ආහාර සදහා එම ආහාර වල සීනි අඩංගු ප්‍රමාණය මත බද්ධක් පනවනු ලැබිණි. එම තීරණය අගය කල යුතු තීරණයක් වන අතර වර්ථමානය වන විට දියවැඩියාව,අධික තරබාරුව වැනි බොහෝ රෝගයන් සදහා හේතුවක් වල අධික සීනි පරිභෝජනය අඩු කිරීමෙහිලා එය යම් …
Read More »රෝග ලක්ෂණ නොසලකා හැරීම නිසයි මට මෙහෙම වුනේ
මීට වසරකට පමණ පෙර තමයි මට වකුගඩු රෝගය ගැන දැනගන්නට ලැබුනේ. මගේ වයස අවුරුදු 17ක්.මම ගොඩක් විනෝදයෙන් නිදහසෙන් තමයි මගේ ජීවිතය ගතකලේ. ඒත් 2015 වසරේ අගෝස්තු මාසයේ එක් දවසක් මට දැනුනා මගේ ඇග දුර්වල වෙලා කියලා,මගේ ඔළුව නිදහස් නෑ කියලා ඒ මං වැඩිය ගණන් ගත්තේ නැහැ. මං හිතුවා ඒ මං …
Read More »වකුගඩු රෝගයෙන් පසු රැකියාව ගැටළුවක්ද?
දීර්ඝකාලීන වකුගඩු අකරණිය හෝ වකුගඩු පූර්ණ වශයෙන් අකර්මන්‍ය වූ විට මින් පෙර ඔබගේ සාමාන්‍ය ජීවන රටාවේ අංගයන් වශයෙන් පැවැති රැකියාව,නිවසේ එදිනෙදා වැඩකිරීම,දරුවන් බලාගැනීම වැනි කටයුතු කෙරෙයි සිදුකරන බලපෑම හා ඒවා කළමනාකරණය කරගත හැකි ආකාරය පිළිබදව කථා කිරීමට අද අපි සූදානම් වනවා. මෙම ලිපිය මගින් ඔබට දෛනික වැඩකටයුතු සැලසුම් කිරීමේදී ඇතිවිය හැකි …
Read More »HIV ආසාදිත වීරවරියකගේ කතාව
ඇය HIV ආසාදිත කාන්තාවක්. ජර්මනියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි සිය සැමියා යළි සියරට පැමිණීමෙන් අනතුරුවයි ඇයටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ. සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ ඇය වාසය කළ මුළු ගම්මානයම ඔවුන්ගේ පවුලට එරෙහිව ‘යුද ප්‍රකාශ’ කළ අයුරු ඇය තවමත් සිහිකරන්නේ කම්පිතව. ගමෙන්, සමාජයෙන් එල්ල …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.