ඇය HIV ආසාදිත කාන්තාවක්. ජර්මනියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි සිය සැමියා යළි සියරට පැමිණීමෙන් අනතුරුවයි ඇයටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ. සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ ඇය වාසය කළ මුළු ගම්මානයම ඔවුන්ගේ පවුලට එරෙහිව ‘යුද ප්‍රකාශ’ කළ අයුරු ඇය තවමත් සිහිකරන්නේ කම්පිතව. ගමෙන්, සමාජයෙන් එල්ල …
Read More »පිළිකාව පැරදූ දිරිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ කථාව
“මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල.” “මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි,” සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට …
Read More »දීර්ඝකාලීන වකුගඩු අකරණිය නිසා දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළට
(American Journal of Kidney Diseases හි සදහන් වූ පර්යේෂණ වාර්ථාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත. ) මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයෙන් පීඩා විදින රෝගීන් පසුකාලීනව දියවැඩියා තත්වයන්ට ගොදුරු වීමට ඇති හැකියාව මැන බැලීම සදහායි. එහිදී හෙලිවී ඇත්තේ දීර්ඝ කාලීනව වකුගඩු රෝගයෙන් පීඩාවිදින රෝගීනට කාලයත් සමග දියවැඩියාව (Type …
Read More »Sulfonylurea ද? metformine ද?
දියවැඩියාව ආකාර දෙකකින් පවතී. ඒවා සරලව Type I හා Type II ලෙස හදුන්වන අතර Type I දියවැඩියා තත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් පරිදි ඉන්සුයිලින් හෝමෝනය නිපදවෙන්නේ නැති අවස්ථාවන්ගේදියි. Type II දියවැඩියා තත්වය ඇති පුද්ගලයන්ගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන අතර නමුත් ඒවා ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් පිටකිරීමක් සිදුනොකරයි. …
Read More »ඇගළුම් හා ආහාර ඇසුරුම් කර්මාන්තශාලාවලින් පිටවන රසායනික වකුගඩු විනාශ කරන බව හෙලිවේ.
මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වන ඇගළුම් කර්මාන්තශාලා,කඩදාසි හා ආහාර අසුරන කර්මාන්තශාලාවන්ගෙන් පිටවන ස්වාභාවිකව වියෝජනය නොවන ද්‍රව්‍ය හේතුවෙන් ලොවපුරා මිනිසුන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට මෙන්ම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය යාමනය කෙරෙන ශරීර අභ්‍යන්තරයේ සිදුවන රසායනික ක්‍රියාවලියටද දැඩි බලපෑමක් එල්ලවවන බව සොයාගෙන තිබෙනවා. මෙසේ මෙම කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය සට,වාතයට හා ජලයට එක්වීම ගින් ඒවා …
Read More »අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ 40ක හිගයක් ?
රටතුල පවතින දේශපාලන අස්ථාවරතත්වය මත මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 10ක්ද ඇතුළුව ඖෂධ 40ක පමණ හියගයක් රටපුරා රෝහල් වල පවතින බව රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මේ අතරට පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කරන ඖෂධද ඇතුලත් බවයි. එලෙසම මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වෙත නිකුත් …
Read More »CellCept ගැන දැනගනිමු.
CellCept හි අඩංගු වන්නේ mycophenolate mofetil නම් ඖෂධයයි. මෙම ඖෂධය cyclosporine හා prednisolone වැනි ස්ටෙරොයිඩමය ඖෂධ සමග බද්ධ කල අවයව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා දෙනු ලබනවා. මෙම ඖෂධය ලබාගන්නා පුද්ගලයන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව මෙම ඖෂධය භාවිතයට ගැනීම,මාත්‍රාව වෙනස් කිරීම හෝ නැවැත්වීම සිදු නොකලයුතුයි. 250mg හා 500mg වශයෙන් ඇති …
Read More »Cyclosporine ගැන දැනගනිමු.
Cyclosporine කියන්නේ ප්‍රතිශක්තිකරණය හීන කරන ඖෂධයක්. මෙය මුඛ මාර්ගයෙන් මෙන්ම නික්ෂේපණ(injection) ලෙසත් අප ශරීරයට ඇතුල් කල හැකියි. රුමැටික් ආතරයිටිස්,Crohn’s disease, Nephrotic Syndrome වැනි රෝගී තත්වයන්ට මෙන්ම අවයව බද්ධ කල විට එම අවයව ප්‍රතතික්ෂේප වීම වැළැක්වීම සදහාද මෙම ඖෂධ ලබාදෙනවා.Cyclosporine තම ක්‍රියාකාරීත්වය සිදුකරන්නේ ලිම්පොසයිට් ලෙස හදුන්වන සෛල වල ක්‍රියාකාරීත්වය හීන කිරීමෙනි. …
Read More »වකුගඩු බද්ධ කලාම travel කරන්න බැරිද?
වකුගඩු බද්ධ කලවිට විශබීජ වලින් ප්‍රවේශම් වීම ගැන අපි වැඩි අවදානයක් යොමු කළ යුතුමයි. නැතිනම් විවිධ මට්ටමේ ආසාදන වල සිට බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම දක්වා පරාසයක ගැටළු ඔබට ඇති විය හැකියි. බද්ධ කිරීමෙන් පසු අවම වසරක්වත් යන තුරු නිවසටම වී සිටීමයි වඩාත් හොද. විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සව වැනි සෙනග …
Read More »ඔබත් වකුගඩු බයොප්සි ගැන බයෙන්ද?
වකුගඩු බයොප්සි පරීක්ෂණයේදී සිදුවන්නේ විශේෂිත අන්වීක්ෂ මගින් පරික්ෂා කිරීම සදහා වකුගඩු පටක වල ඉතාමත් කුඩා කොටසක් හෝ කොටස් කිහිපයක් ( සාම්පල) ලබාගැනීමයි. මේ ආකාරයෙන් වකුගඩු වල කුඩා පටත කොටස් ලබාගැනීම කාර දෙකකින් සිදුවනවා. Percutaneous biopsy: මෙහිදී සිදුවන්නේ සම හරහා යවන විශේෂිත ඉදිකටුවක් මගින් වකුගඩු පටක වල කොටස් ලබාගැනීමයි. මෙහිදී ඉදිකටුව …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.