Breaking News

freddy

ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට විදේශීය ආයෝජනයක්

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (26) පැවැත්විණි. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් ඇගයීම වෙනුවෙන් අභිමානි හරසර සම්මාන ප්‍රදානය ද සිදු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. මෙහිදී අදහස්දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – …

Read More »

පරිසර දූෂණය නිසා වකුගඩු රෝගී වෙන්නට පුළුවන්ද ?

අපි සියළු දෙනාම දන්නා පරිදි වායු දූෂණය හෝ වේවා,පාංශු දූෂණය හෝ වේවා,ජල දූෂණය හෝ වේවා විවිධාකාරයේ සෞඛ්‍ය ගැටළු ඇතිකිරීම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා.විශේෂයෙන් බරපතල රෝගී තත්වයන් වන පිළිකා,හදවත් රෝග,පෙනහළු රෝගී තත්වයන්, ආයුකාලය කෙටි වීම,වැනි තත්වයන් මෙම පරිසර දූෂණයේ ත්‍යාග ලෙස අපට හදුන්වාදෙන්නට පුළුවන්. නමුත් මේ වන තෙක් පරිසර දූෂණයත් …

Read More »

වකුගඩු බද්ධ කල පසු ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් විය යුතුයි.

වකුගඩු බද්ධ කිරීමකින් පසුව අපට විශේෂිත ඖෂධ කිහිපයක් ලබාදෙන අතර ඒවා වෛද්‍යවරුන් නිර්දේශ කරන මාත්‍රාවන්ගෙන් නිර්දේශීත වේලාවන් වලදී ලබාගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. නැතිනම් ඖෂධ වල වෙනස් වීම හා ඖෂධ නිසි පරිදි ශරීරයට නොලැබීම මත බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප විය හැකියි. මා ලැබූ අත්දැකීමක් නිසා මේ ගැන ඔබ සමග බෙදා ගන්නට …

Read More »

බදුල්ල රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකකයක්

හේතු හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සදහා වන ප්‍රතිකාර ඒකකයක් බදුල්ල මහ රෝහලේ ඉදිකිරීම සදහා වන ප්‍රසම්පාදන සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව බදුල්ල රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා රු. මිලියන 668.2ක මුදලක් වෙන්වනු …

Read More »

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට

පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. බෝනොවන රෝග පිළිබද කවුන්සිලය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා …

Read More »

ප්‍රෙඩ්නිසොලෝන් නිසා සිරුරේ බර වැඩිවීම පාලනය කරගන්නේ කොහොමද?

අධික තරබාරුව කියන්නේ මේ වන විට මුළු ලෝකයේම ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණයක්. මරණය පවා ඉක්මන්  කරන මෙම අධික තරබාරුව විශේෂයෙන්ම දියුණු වූ රටවල් වල විශාල ගැටළුවක් වී අවසන්. විවිධ හේතූන් මත තරබාරු තත්වයන් ඇතිවිය හැකි අතර විවිධ වර්ගයේ ඖෂධ මෙන්ම අතිරේක වශයෙන් ලබාගන්නා ඇතැම් නිෂ්පාදනයන් ලබාගැනීමද කරබාරු බව ඇතිකිරීමට හේතු …

Read More »

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල විවෘත කරයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ශික්ෂණ රෝහල් භුමියේ දී  ඊයේ (16) පෙරවරුවේ විවෘත විය. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. https://sinhala.news.lk

Read More »

පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් 46 ක මිල අඩු කරන බව සෞඛ්‍ය ඇමති කියයි.

පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් 46 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි   සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ  කළුතර දිස්ත්‍රික් සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර “පැනරාමා” හෝටලයේ දී පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා, …

Read More »

වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.

හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි. ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය …

Read More »

උතුරු මැද ‘වකුගඩු ලෙඩුන්ගෙන්’ අඩකට රෝගය නෑ

උතුරු මැද පළාතේ රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ රෝගීන්ගෙන් සියයට පනහකට පමණ එම රෝගය වැළඳී නැති බව දෙවනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. වකුගඩු රෝගය සම්බන්ධයෙන් එවැනි වැරැදි දත්ත ලැබීමට …

Read More »