Breaking News

freddy

තවත් ඖෂධ රැසක මිළ ලබන මස සිට අඩුවන ලකුණු

පසුගිය සමයේදී පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවර ගැනීමෙන් පසුව නැවතත් එළඹෙන ජුලි මාසයේදී මිල අධික පිළිකා වැනි ඖෂධ රැසක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත. එලෙසම පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර …

Read More »

ලබන මස සිට වැනලින් ගාස්තු ඇතුළු සේවාවන් කිහිපයක වැට් බදු ඉවතට

වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත 2016 ජනවාරී මස 1 වන දා ක්‍රියාත්මකව තිබු සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මේ බව සදහන් වූයේ අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් …

Read More »

කාමරංගා ගැන පැතිරෙන වැරදි මතයගැන ඇත්ත දැනගනිමු

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු …

Read More »

වකුගඩු රෝගී වූ විට ඇස් වලට බලපෑම් ඇති වනවාද?

ඇස් වල ප්‍රශ්න ඇති වෙන්නේ නම් රෝග ලක්ෂන ඇතිව නෙවෙයි. ඒ නිසා ඇස් ගැන අපි වැඩි අවදානයක් ලබාදිය යුතුයි. අවසන් අදියරයේ වකුගඩු රෝගී තත්වයක් පැවතියත්,අධි රුධිර පීඩනය පැවතියත්,දියවැඩියාව පැවතියත් ඇස් සම්බන්ද ගැටළු ඇති වීමට වැඩි ප්‍රවණාවයක් පවතිනවා. විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇත්නම් ඔබ කාලයෙන් කාලයට අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය යුතුමයි.එසේ නැතිනම් සම්පූර්ණ …

Read More »

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ. මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ලේ බිදක් …

Read More »

වකුගඩු රෝගය මැඩීමට ඉදිකල තවත් ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ජනතා අයිතියට

පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය  ඊයේ (13) දිනයේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදිවීම සිදුවන්නේ හදුනානොගත් වකුගඩු රෝග පාලනය කිරීමේ වැඩසටහන යටතේය. අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම …

Read More »

චීන ආධාර මගින් රෝහල් 13ක් සංවර්ධනයට පියවර

චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සදහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, …

Read More »

ඉන්ෆ්ලුවෙනස් මඩින්නට නැනෝ තාක්ෂණයෙන් විසදුමක්

ඉන්ෆ්ලුවන්සා වයිරසය දකුණේ රෝ බියත්, මර බියත් ඇති කළේය. දකුණෙන් පටන්ගෙන බස්නාහිරටත්, එතැනින් රටටමත් ඒ බිය පැතිර ගියේය. ඉන්ප්ලුවන්සාවේ ගොදුරක්ව ජීවිතයට ආයුබෝවන් කියූ වැඩිමනක් පිරිස කුඩා දරුවෝය. දරුවන් උකුළේ රුවාගත් අම්මලාගේ නෙත කඳුළු පිස-ලන පුවතක් නොබෝදා අපට අසන්නට ලැබිණි. එපුවතින් කියැවුණේ දකුණේ පැතිරෙන වයිරසය මඬිනා ක්‍රමයක් දකුණේ පුත්‍රයකු විසින්ම සොයාගනු …

Read More »

ඉන්ෆ්ලුවෙන්සාවෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා(Seasonal influenza)  කියන්නේ මොකක්ද? සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා තත්වයන් ඇතිවන්නේ A හා B වර්ග වල ඉන්ෆ්ලුවෙන්සා වෛරස නිසයි. එක්විට ඇතිවන උණ,වියළි කැස්ස,හිසරදය,මස්පිඩු හා සන්ධි වේදනා, නාසයෙන් සොටු සියර ගැලීම, උගුරේ වේදනාවන් වැනි රෝග ලක්ෂණ මේ තත්වයේදී ඇති වනවා. මෙවැනි වෛරස නිසා ඇතිවන කැස්ස බරපතල විය  හැකි අතර එසේ වන්නේ නම් සාමාන්‍යයෙන් …

Read More »