freddy

වකුගඩු බද්ධ කල විට දරුවන් බිහි කරන්නට බැරිද??

කාන්තාවකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ හෝ වේවා  “සරුබව ” එසේත් නැතිනම් දරුවෙකු ලැබීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමකින් පසු ඉහළ යන බව සාමාන්‍යයෙන් වෛද්‍යවිද්‍යාවේදී විශ්වාස කරන දෙයක්. නමුත් වකුගඩු බද්ධයකින් පසු ඔබ දරුවෙකු පිලිබදව සිතිනවානම් ඉන් පෙර අනිවාර්‍යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාක්ච්ඡා කල යුතුයි. දරුවෙකු පිලිබද බලාපොරොත්තු වන ඔබ එයට …

Read More »

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරාගැනීමට එක්වන්න.

කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. …

Read More »

මොකක්ද මේ preemptive transplant?

preemptive transplant කියන්නේ මොකක්ද? ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිවූ විට එහි තීව්‍රතාව හෝ තත්වය මත වෛද්‍යවරුන් විසින් වකුගඩු බද්ධ කිරීමක් හා රුධිර කාන්දුකරණය සිදුකල යුතු බවට ඔබට නිර්දේශ කිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ රෝගී තත්වය මුල් කාලයේදීම හදුනාගැනීමේ අවස්ථාව හිමිවූ විට රුධිර කාන්දුකරණයකින් තොරව කාලයත් සමග වකුගඩු බද්ධ කිරීමකට …

Read More »

මැදවච්චියේ විවෘත කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අඩුපාඩු ගැන චෝදනා

වකුගඩු රෝගින්ගේ පහසුව උදෙසා නුදුරේදීම විවෘත කිරීමට නියමිත මැදවච්චිය නගරයේ ඉදිකර තිබෙන රුධිර කාන්දුකරණ ඒකකය තුල පළාතේ සෞඛ්‍ය බලධාරින් විසින් සම්පූරණ නොකල අඩුපාඩු රැසක් තවමත් තිබෙන බව වකුගඩු සුරැකිමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අගුනොච්චියේ කුමාර කස්සප හිමිපානන් පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය බළධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවරත් එහි ප්‍රතිකාර කටයුතු වලට …

Read More »

අපි කාටත් ඇසෙන වකුගඩු ගල් කියන්නේ මොකක්ද?

වකුගඩු ගල් කියන්නේ මොනාද? වකගඩු ගල් කියන්නේ අපේම මුත්‍රාවල ඇති රසායනිකයන් නිසා ඇති වන ඝණ ද්‍රව්‍යයකටයි. සාමාන්‍යයෙන් මුත්‍රාවල විවිධාකාරයේ අපද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් දියවී පවතිනවා. එවැනි වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අඩු මුත්‍රා ප්‍රමාණයක දියවීම හේතුවෙන් ඒවා කැට බවට පත්වීම සිදුවනවා. මෙම කාට කාලයත් සමග තවත් සංඝටකයන් සමග එක්වීමෙන් ප්‍රමාණයෙන් විශාල වීමත් තවත් …

Read More »

සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් රෝගීන් තිදෙනෙකුට ජීවිත දානය

හිසෙහි නහරයක් පිපිරීයාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක  තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කිරීම සිදුකර ඇත. මෙම රෝගියාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය ජාතික රෝහලේ සිදුව ඇති …

Read More »

අනුරාධපුර පූජා භූමියේ පිංකැට ආධාර මගින් වකුගඩු රෝගී පවුල් වල දරුවන් වෙත ආධාර

ජය ශ්‍රී මහ බෝසමිදු,ප්‍රාර්ථනා බෝධිය,රුවන්වැලි මහා සෑය හා ඉසුරුමුණි විහාරස්ථානයේ තැන්පත් කර ඇති පිං කැට වලින් ලැබෙන මුදල් මෙන්ම අනුරාධපුර මහජන,ලංකා,ඉතිරිකිරීමේ හා සංවර්ධන හා සියළු උකස් හා ආයෝංන බැංකු ආයතනයන්හි තබා ඇති පිංකැට වලින් එකතු වන ආධාර මුදලින් ක්‍රියාත්මක අනුරාධපුර වකුගඩු ආරක්ෂන අරමුදල මගින් හදුනාගත් වකුගඩු ආබාධ හේතුවෙන් මේ වන …

Read More »

මෙරට පුද්ගලයන්ට බලපාන මුත්‍රාගල් ඇතිවීමේ රෝගීතත්වය පිලිබදව දැනගනිමු.

මුත්‍රාශයේ ගල් සෑදීම කියන්නේ මේ වන විට වෛද්‍යවිද්‍යාවේ සුලභ ගැටළුවක් බවට පත්වී ඇත් තත්වයක්.මේ ගැටළුව මෑත කාලයකදී ඇති වූවක් නොවේ. මීට වසර 7000කට පමණ පෙර ජීවත් වූ ඊජිප්තු වැසියන්ගේ සොයාගත් මමීවල මුත්‍රාශයේත් මෙවැනි ගල් තිබූ බව පුරාවිද්‍යාත්මක වාර්ථා සදහන් කරනවා. ඒ කියන්නේ ආදී කාලයේ සිටම මෙම ගැටළුව වෛද්‍යවිද්‍යාවේ පැවතිලා තිබෙනවා. …

Read More »

වව්නියාවේ වකුගඩු රෝගීන්ට නිසි සැලකිලි නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

වව්නියාව තට්ටන්කුලම ගම්මානයේ ගම්වැසියන් විසින් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් චෝදනා කර ඇත්තේ තම ගම්මානයේ වකුගඩු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන නමුත් කිසිදු බලධාරියෙක් ඒ සදහා පියවර ගෙන නොමැති බවයි. පසුගිය මස සිට මේ මස 11 වනදා පමණ දක්වා කාලයේදී මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් 4දෙනෙකු මිය ගිය බවත් මේ …

Read More »

වකුගඩු ගල් වලින් බේරෙන්න පහසු ක්‍රම 6ක්

වකුගඩු ගල් කියන්නේ අපි ගොඩක් දෙනෙක් අහල තියෙන තත්වයක්. මෙම තත්වයට දේශීය වෛද්‍යවිද්‍යාවේදී මෙන්ම බටහිර වෛද්‍යවිද්‍යවේත් විවිධ ප්‍රතිකර්ම භාවිතා කෙරෙනවා. වකුගඩු වල මේ ආකාරයෙන් විවිධ ඛනිජ ස්ඵටිකීකරණය වීම තමයි අපි ගල් වශයෙන් හදුන්වන්නේ. මේ තත්වය බොහෝ අවස්ථාවන් වලදී ඉතාමත් වේදනාකාරීයි. විවිධාකාරයේ ප්‍රතිකාර මගින් මෙනම ඇතැම් අවස්ථාවන් වල ශල්‍යකර් මගිනුත් මෙම …

Read More »