Breaking News

freddy

අයවැයෙන් නව වකුගඩු ඒකක තුනක්..

මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරමින් පවතින  මීලග වසර සදහා වන රජයේ අයවැයෙන් නව වකුගඩු ඒකක තුනක් ඉදිකිරීම සදහා ප්‍රතිපාදන වෙන්වන බව ප්‍රකාශ කෙරිණි.

Read More »

පොටෑසියම් වැඩි කරගන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි..

පොටෑසියම් කිවූ පමණින් අපි බොහෝ දෙනෙක් හිතන්නේ එය අප ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස පමණයි. නමුත් අපේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩිවූ විට ඇතිවන ප්‍රථිඵල ගැනනම් හුග දෙනෙක් දන්නේ නැහැ. පොටෑසියම් කියන්නේ ශරීරයේ නිවැරදි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම දෙයක් වුනත් ලෝකයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ” හයිපකැලේමියා ” (hyperkalemia ) ඒ කියන්නේ රුධිරයේ අධික …

Read More »

දියවැඩියාව ඇති අයගේ වකුගඩු හානි වෙන්නේ මෙහෙමයි.

 දියවැඩියාව ඇති වන්නේ අප ශරීරයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් හෝමෝනය නොනිපදවන අවස්ථාවේදීයි. එලෙසම නිපදවන ඉන්සියුලින් නිසි ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ශරීරයට නැතිනම්ද දියවැඩියා තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉන්සියුලින් වලින් කෙරෙන්නේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමයි. කිසියම් හේතුවක් මත ශරීරයේ සීනි ප්‍රමාණය ඉහල යාමෙන් ශරීරයේ විවිධ කොටස් වලට හානි සිදුවෙන්න පුළුවන්. …

Read More »

ඔබ ඩයලයිසිස් කරනවාද? එහෙනම් මේ ආහාර කන්න එපා.

අපගේ වකුගඩු ක්‍රියාකිරීම අඩාල වූ විට අප ශරීරයේ නිපදවන අපද්‍රව්‍යයන් හා රසායනිකයන් ශරීරයෙන් අවත්වීමත් අඩාලවනබව අපි දන්නවා. ඒ නිසාම වකුගඩු ක්‍රියාකිරීම නැවතුන විට හා ප්‍රමාණවත් පරිදි ක්‍රියා නොකරන අවස්ථාවන් වලදී ඩයලයිසිස් මගින් අපගේ රුධිරය පිරිසිදු කිරීම සිදුවෙනවා. ඔබ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින රෝගීයෙකුනම් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය බලාගැනීමට …

Read More »

දෙවන හදවත් බද්ධයේ ඇත්ත කථාව දැනගන්න කියවන්න..

හදවත් බද්ධය ඔව් එකම එක පාරක් සාර්ථකව කරපු දෙවැනි පාර කරන්ඩ ගිහින් දොස්තර මහතුන්ගේ කඹ ඇදිල්ලෙන් නතර කරන්ඩ සිදු වෙච්චි හදවත් බද්ධ ගැන අද අපි කතා කරමු. සාර්ථක හදවත් බද්ධයක් ලෝකයේ පළමු වරට සිදුවෙන්නේ 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර දී ය. ඉන් අනතුරුව විවිධ සන්දිස්ඨාන රැසක් පසුකරමින් අද …

Read More »

වකුගඩු බද්ධ ශල්‍යකර්මයක් සිදුවන්නේ මෙහෙමයි. (වීඩියෝ)

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන අපි ගොඩක් අවස්ථාවන් වලදී කථා කරල තියෙනවා.නමුත් ඒ ශල්‍යකර්මය සිදුවන්නේ කොහොමද කියල අපි හරිහැටි දන්නේනැහැ. ඒ නිසාම ඒ ගැන හදපු වීඩියෝවක් ඔබත් සමග බෙදා ගන්න අපි තීරණය කරා. මේක බැලුවාම වකුගඩු බද්ධ කිරීම සිදුවෙන්නේ කොහොමද කියල දැනුමක් අපිට ලැබෙනවා.    

Read More »

මොකක්ද මේ ලූපස් නෙප්රයිටිස් (Lupus Nephritis)?

“ලූපස් නෙප්රයිටිස්” කියන්නේ මොකක්ද? ලූපස් වර්ග දෙකක් අපට හදුනාගන්න පුළුවන්. ඉන් පළමු එක තමයි Systemic lupus erythematosus (SLE) ලෙස හදුන්වන්නේ. මේ රෝගී තත්වයෙන් ඔබගේ සම,සන්ධි,වකුගඩු සහ මොළයට හානි සිදුවෙන්න පුළුවන්.ඒ නිසාම මෙම තත්වය මරණීය වීමේ හැකියාව වැඩියි. එනෙක් ලූපස් තත්වය තමයි “discoid” lupus erythematosus ලෙස හදුන්වන්නේ. එමගින් බලපෑම් එල්ල වන්නේ …

Read More »

ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධයත් සාර්ථකයි..

දරුණු හදවත් රෝගයකින් පෙලුණු 19 හැවිරිදි සචිනි සෙව්වන්දිගේ ජීවිතය බේරා ගැනීමට මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය සමත්වී තිබෙනවා.(මීට වසර 5කට පමණ පෙර සචිනිගේ වැඩිමහල් සහෝදරියක්ද මෙවැනි හදවත් රෝගී තත්වයකින් මියගොස් තිබෙනවා.)  පළමු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මෙන්ම මෙම දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය් සාර්ථක සිදුකලේ මහනුවර රෝහලේ වෛද්‍යකණ්ඩායම විසිනුයි. මෙම …

Read More »

වකුගඩු රෝගය පරාජය කල ලොව ජනප්‍රිය චරිත..

මේ වන විට ලෝකය පුරා බිලියන ගණනක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගී තත්වයන්ගෙන් හා ඒ ආශ්‍රීත විවිධ රෝගී තත්වයන්ගෙන්  පීඩා විදිමින් සිටිනවා.නමුත් මේ වන තෙක් වකගඩු රෝගයට එක් හේතුවක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුට හැකිවී නැහැ.ඒ ඇත්තෙන්ම වකුගඩු රෝගය මේ හේතුව නිසා ඇති වන බව යැයි පැවසීමට එක් හේතුවක් නොමැති නිසයි. ශ්‍රී ලංකාවේ …

Read More »

වකුගඩු බද්ධයෙන් නැවතත් ජීවිතය ලද සුපිරි ගායිකාවගේ කථාව..

මේ ආකාරයෙන් වකුගඩු බද්ධ කිරීමක් මගින් නැවතත් තම සාමාන්‍ය ජීවිත රටාවට පිවිසෙමින් ජීවත්වීමට අවස්ථාව ලද ඇය නමින් සෙලීනා ගෝමස්. අපි බොහෝ දෙනෙක් ඇගේ නමින්ම ඇයව හදුනනවා. නමුත් අපි මේ වන තෙක් දැන සිටියේ නැහැ ඇය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසු සුවය ලබමින් සිටින බව. නමුත් තමන් වකුගඩු බද්ධ කිරීමකට ලක්වූ …

Read More »