Breaking News

freddy

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධ ගැන දැනගනිමු.

වකුගඩුව අපගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසු අපගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබා දෙනවා. එම ඖෂධ මගින් කරන්නේ බද්ධ කල නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමයි. එම ඖෂධ ලබාදීමට හේතුව,මාත්‍රාවන් හා අතුරු ප්‍රථිඵල පිලිබදව අවධානය යොමු කරමු. ටැක්රොලිමස් (Tacrolimus) ටැක්රොලිමස් ලබානොගත යුතු අවස්ථාවන් – – ටැක්රොලිමස් ඖෂධයේ අන්තර්ගතයක් වන එඩරු …

Read More »

වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන ඖෂධ වල කාර්යය කුමක්ද?

වකුගඩු බද්ධ කිරීමකින් පස්සේ ඒ බද්ධ කල වකුගඩුව අප ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ප්‍රධාන වශයෙන් ඖෂධ ලබා දෙනවා. ඒ හේතුව මතලබාදෙන ඖෂධ සාමාන්‍යයෙන් හදුන්වන්නේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ එහෙමත් නැතිනම් ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ කියලයි. ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ වලට අමතරව ඔට ඇතිවන වෙනත් තත්වයන් වලට ගැලපෙන ඖෂධත් වෛද්‍යවරුන් …

Read More »

මරණින් පසු වකගඩු දන්දෙන්න ඔබත් කැමතිද?

මරණින් පසු වකුගඩු දන්දිය හැකි බව ඔබත් දැන සිටියාද? ලංකාවේ අළුතින් වසරකට 5,000 ක් පමණ වකුගඩු රෝගයට ගොදුරු වේ. මෙම රෝගය අසාධ්‍ය වූ විට ජීවිතය පවත්වා ගත හැකි ක්‍ර‍ම තුනකි. 01. ජීවත් වන පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම 02. ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරනය කිරීම (Dialysis) 03. මරණයට පත්වූවෙකුගේ වකුගඩුවක් බද්ධ …

Read More »

අවයව බද්ධකිරීමකින් පසු ඔබගේ ප්‍රතිශක්තිය බිදහෙලන්නේ ඇයි??

ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ කියන්නේ මොනවාද? ඔබගේ ශරීරයට බද්ධ කරන අවයවයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ මෙලෙස හදුන්වනවා. ප්‍රතිශක්තිකරණය අඩුකරන ඖෂධවල කාර්යය මොකක්ද? ඔබට අවයවයක් බද්ධ කල විට ඔබගේ ශරීරය දැනගන්නවා එය ඔබගේ ශරීරයේ කොටසක් නොවන බව. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ශරීරයට විශබීජයක් ඇතුල් වුනාම ඒ විශබීජය විනාශකරන්න …

Read More »

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ප්‍රවේසම් වන්නේ කොහොමද?

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන දිනයේදී පළමුව ශල්‍යකර්මයට ලක්කරන්නේ ඔබගේ දායකයාවයි.ඉන්පසු වකුගඩු ග්‍රාහකයා ශල්‍යගාරයට ඇතුල් කරනවා. සාමාන්‍යයෙන් මේ ශල්‍යතර්මයට පැය 4ක් පමණ ගතවනවා. වකුගඩුව බද්ධ කිරීම සිදුකිරීමෙන් පසු මුල් දින කිහිපය දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමට සිදුවනවා.(දැඩිසත්කාර ඒකකය තුල ඔබට ගතකිරීමට සිදුවනකාලය රෝහලෙන් රෝහලට වෙනස් විය හැකි සේම,ශල්‍යකර්මයෙන් පසු ඔබගේ තත්වය …

Read More »

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්‍රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා. ලැපරොස්කොපි ශල්‍යකර්මය විවෘත ශල්‍යකර්මය ලැපරොස්කොපික් ශල්‍යකර්මය ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි …

Read More »

වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් සහය අවශ්‍යයි.

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ 2012 වානිජ අංශයේ ඉගැනුම ලැබූ ලක්මිණි සොයුරියගේ මවට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් සපායා ගැනීමට ඔවුන් විසින් ටිකට් පතක් මුද්‍රණය කර ඇති අතර ඒවා විකුණා සහයෝගයක් ලබා දීමට හෝ වෙනත් සහයක් ලබා දීමට කැමති අය මෙහි සදහන් …

Read More »

මියගිය පුතුගේ හදවතේ ගැස්ම යලිත් වරක් ඇසීමට වරම් ලද මවක්..

මේ සිදුවීම අපට වාර්ථා වන්නේ ඇලස්කාවෙන්.ඇලස්කාවේ මනමාලියක් (බෙකී) ඇයගේ විවාහ දිනයේදී  ඇගේ මියගිය 19 හැවිරිදි පුතාගේ හදවත ගැසෙන හඩ යලිත් ඇසීමට වරම් ලබා ගන්නවා. ඇයට මේ පුදුම කිරීම ලෑස්ති කරන්නේ ඇයගේ මනමාලයා(කෙලී) විසින්. ඔවුන් විවාහ වන දිනයේදී ඇයගේ මියගිය පුතුනුවන්ගේ හදවත දරාගෙන ජීවත් වන ජේකොබ් ඇය ඉදිරියට පැමිණෙනවා. එ් අවස්ථාවේදීම …

Read More »

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර ඔබ සූදානම් විය යුත්තේ කොහොමද?

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි. සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන …

Read More »