Breaking News

freddy

අවයව දන්දුන් අයගේ සුන්දර අත්දැකීම් 1 (වීඩියෝ..)

2013 මැයි 26 වනදා අන්තර්ජාලයට එක්වූ මේ විඩියෝවේ දැක්වෙන්නේ තම මවගේ අවයව දන්දීමෙන් ජීවිතය ලද තරුණයාව , අවයව දන්දුන් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් විසින් හමුවන අවස්ථාවක සංවේදී වීඩියෝවකි.     අප නැවත නැවතත් ඔබට කියන්නේ අවයව දන්දීමේ හැකියවෙ ඇති ඔබට,ඔබේ අවයව දන්දීමෙන් කාගේ හෝ මියයමින් සිටින ජීවිතයක් බේරාගැනීමට හැකි බවයි. එමගින් …

Read More »

සාර්ථක හදවත් බද්ධයේ දායකයා තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතත් බේරයි.

පසුගිය දිනයකදී මහනුවර මහරෝහලේදී සාර්ථක හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒහිදී 34 හැවිරිදි හදවත්රෝගී කාන්තාවට හදවත ලබාගෙන ඇත්තේ 24හැවිරිදි පුද්ගලයෙකුගෙනුයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එම හදවත් දායකයාගේ වකුගඩු දෙකත් තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකු වෙතලබා දී ඇත් අතර එම ශල්‍යකර්මයන් දෙකත් මහනුවර රෝහලේදී සාර්ථකව නිමකර තිබෙනවා. මේ වන විට එම …

Read More »

දීර්ඝකාලීන රෝගීතත්වයන්ට මුහුණදීමට ශක්තිය ව්‍යායාමවලින් ලබාගන්න.

ඩෙල්වෙයා විශ්වවිද්‍යාලය විසින් දීර්ඝකාලීන වකුගඩු අකරණය හා ව්‍යායාම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීම සදහා වකුගඩු රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණයකින් ව්‍යායාම සිදුකිරීම මගින් රුධිර නාල වල තත්වය ඉහල යන බවත්,තවදුරටත් ව්‍යායාම සිදුකලහැකි ප්‍රමාණය වැඩිවන බව හා නිරතුරුවම ක්‍රියාශීලී වීම නිසා ජීවන තත්වය ඉහල යන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගයට …

Read More »

වකුගඩු දායකයා ගැලපීමේ නීතිමය පසුබිම දැනගනිමු.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අවයව විකිණීම සපුරා තහනම් කටයුත්තක්. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සදහා දායකයා ගැලපීමේදී එම දායකයා තමන්ගේ වකුගඩුව දානය කරන්නේ මුදල් ලබාගැනීමට නොවන බව සැකහැර දැනගැනීම සදහා ශල්‍ය කර්මයට පෙර රෝගියා හා දායකයා නීතිමය කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. එම කමිටුවෙන් අවසරය හිමිවන්නේ නම් වකුගඩු බද්ධ …

Read More »

ඉන්ද්‍රීයන් දන්දීමෙන් මියයමින් සිටින ජීවිත ජීවත්කරවිය හැක.

වකුගඩු ආශ්‍රීත රෝගයන් සම්බන්දයෙන් ක්‍රියාත්මක වන අප වෙබ් අඩවියේ ප්‍රධානතම අරමුණක් වන්නේ වකුගඩු දායකයන් වීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් වකුගඩු දායකයන් කරවීමට අවශ්‍ය කරන පෙලඹවීම ඇති කිරීමයි. ඒ අරමුණින් වකුගඩු දායකයන්ට අදාලවන ලිපිද විටින් විට අප ඉදිරිපත් කරන්නෙමු. එලෙසම වකුගඩු අැතුළු අප ශරීරයේ ඉන්ද්‍රීයයන් වෙනත් පුද්ගලයෙකු වෙත දන්දීමට හැකියාව පවතින බව …

Read More »

වකුගඩු දායකයා ගැලපීමේ ප්‍රධාන පරීක්ෂණ පිලිබදව දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ප්‍රධානම කාර්යය වන්නේ වකගඩු බද්ධය සදහා ගැලපෙන දායකයෙකු සොයාගැනීමයි. එහිදී රෝගියාට ගැලපෙන දායකයෙකු සොයාගැනීම මදක් කල් ගතවන කාර්යයක් වියහැකියි. වකුගඩු දායකයා රෝගියාට ගැලපේද නැද්ද යන්න පිලිබදව දැනගැනීමට ප්‍රධාන පරීක්ෂණ තුනක් සිදුකරනවා. ඒවා පිලිවෙලින් දායකයාගේ හා රෝගියාගේ රුධිර ඝණ ගැලපීම. ටිෂූ ටයිපින් (Tissue typing) පරීක්ෂණය …

Read More »

වකුගඩු බද්ධ කිරීමකට සුදුසු දායකයෙකු සොයාගන්නේ කෙසේද?

වකුගඩු බද්ධ කිරීමකට සූදානම් වීමේදී ගැලපෙන දායකයෙකු සොයාගැනීම තමයි අපහසුම කාර්යය. ඒ සදහා වන පරීක්ෂණ ක්‍රියාවලි රාශියක් පවතිනවා. මෙහිදී බරපතල රෝගී තත්වයක් නැති පුරුෂයෙකුගෙන් හෝ කාන්තාවකගෙන් රෝගියාට ගැලපෙන වකුගඩුවක් ලබාගැනීමට හැකියි.නමුත් ඒ සදහා වකුගඩු දායකයාගේ භාරකරුවන්ගේ අවසරය හා කැමැත්ත අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් කලයුතු බවට නිර්දේශ කලරෝගියා වකුගඩුවක් …

Read More »

වකුගඩු බද්ධ කිරීමට හැකි ආකාර පිලිබදව දැනගනිමු.

මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ලෙස ප්‍රධාන වකගඩු බද්ධ කිරීමේ අවස්ථාවන් දෙකක් පවතනවා. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මොළය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම. ජීවත්ව සිටි න පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම (Living Donor Kidney Transplant) මෙහිදී වකුගඩු රෝගී වූ පුද්ගලයාගේ ලගම නෑදෑයෙකුගේ (දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන්) …

Read More »

වකුගඩු බද්ධ කිරීම යනු ?

වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් හෝ බොහෝ අඩුවූ පුද්ගලයෙකුට ඩයලයිසිස් කිරීමට අමතරව ඇති විසදුම ලෙස වකුගඩු බද්ධ කිරීම සරල ලෙස හදුන්වන්න පුළුවන්. “වකුගඩු බද්ධ කිරීම” කියන්නේ මොකක්ද? වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වූ පුද්ගලයෙකුට වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී හා ගැලපෙන (මොලය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ හැකියාවද දැන් පවතිනවා. ඒ ගැන …

Read More »

ඩයලයිසිස් කරන ඔබ පාලනය කල යුතු දේවල් ..

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද? ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී  ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ …

Read More »