වකුගඩුවක් පරිත්‍යාග කිරීම සදහා වන නව කාඩ්පතක් හදුන්වා දීමට රජය කටයුතු කර තිබේ. ‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’ යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වා දෙමින් ඒ සඳහා වන කාඩ් පත හඳුන්වා දී ඇත. ගිය වසරේ මාර්තු 10 දිනට යෙදුන ලෝක …
Read More »ජාතික වකුගඩු දින සැමරුම ජයවර්ධනපුර මහ රෝහලේදී…
on 2017 March 5in informations 0 Comments මේ වසරේ මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන මෙවර පවත්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදීය. එම සැරුමේ මෙවර තේමාව වී ඇත්තේ “නිරෝගී වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්” යන්නයි. ඒ අනුව මාර්තු මස 9 වන දින එනම් එළඹෙන බ්‍රහස්පතින්දා …
Read More »වකුගඩු රෝගින්ට ජිවිතය ලබාදිමට රජයට වැඩපිළිවෙලක් තිබේද ?
on 2016 January 21in Editor’s Choice 0 Comments ‘අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා, ඒ වාර්තාවේ පිටපතක් ලබාගන්නට. අපි තීරණයක් ගත්තා,විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම තහනම් කරන්න. ඒ සඳහා චක්‍රලේඛයක් සියලුම පුද්ගලික රෝහල්වලට නිකුත් කළා. මුදලට ශරීර අවයවයක් ප්‍රදානය කිරීම තහනම්. ඒ නිසයි කියන්නේ තමන්ගේ ආසන්නම ඥාතියෙකුගෙන් ගන්න කියලා, ශ්‍රී ලංකාවේ එසේ ප්‍රදානය කරන අය ඉන්නවා. …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.