ලෝක වකුගඩු දිනය වෙනුවෙන් 2017 මාර්තු 09 වනදා ජයවර්ධන පුර රෝහලේදි පැවැති සමරුම් වැඩසටහනේදි නොමිලේ වකුගඩු පරික්ෂා කිරීමේ සායනය වෙනුවෙන් 600 කට වඩා ජනතාවක් උනන්දුවෙන් සහභාගී වීමක් තිබුණ බව ජයවර්ධන පුර මුහුණු පොතේ සටහන් තබා තිබුණි. ඒම සමාජ සත්කාරය උපරිම අයුරින් ඉටු කර ගැනීමට සහයෝගය දුන් ඔබ සියලුම දෙනාට අපගේ …
Read More »” Kidney Walk 2017 ” මාර්තු 12 වනදා
මාර්තු 09 වනදාට යෙදුන ජාත්‍යන්තර වකුගඩු දිනය හේතුවෙන් මැද කොලඹ රොටරි සමාජය හා Edulink International Campus හි රොටරැක්ට් සමාජය එක්ව සංවිධානය කරනු ලබන පාගමන මාර්තු මස 12 වනදා උදෑසන 7.30 ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
Read More »නිහඩ මාරයා….?
(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. ) කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර …
Read More »ශ්‍රී ලංකාවේ දැනට සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන්
ජීවිතයේ යම්කිසි අවස්ථාවක ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකායකුට හෝ ඔබේ හිතවතෙකුට වකුගඩු රෝගී තත්වයක් හෝ එවැනි තත්වයකක් ඇති වීමේ පෙරනිමිති ඇති බව දැනගන්නට ලැබුණහොත් මුලින්ම ඔබට පැන නගින ප්‍රශ්ණය වන්නේ කවුද හොදම ඩොක්ටර්? යන්නයි. ඒ අවස්ථාවට ඔබට උදව්වක් වශයෙන් දැනට ශ්‍රිලංකාවේ සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලැයිස්තුවක් මෙසේ ඉදිරිපත් කිරීම සුදුසු …
Read More »ජාත්‍යන්තර වකුගඩු දිනය ගැන රාජ්‍ය මාධ්‍යයත් නිහඩයි ?
ලෝක වකුගඩු දිනය මේ වසරේ යෙදී ඇත්තේ අද දිනටයි. එනම් මාර්තු මස 09 වනදාටයි. ඒ සදහා වන උත්සවය අද දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සංවිධානය කර තිබුනේ උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වාය. එම අවස්ථාවේදී වකුගඩු රෝග හදුනාගැනීමේ සායනයක්,අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැනි වකුගඩු රෝග ඇති වීමට බලපාන තත්වයන් පාලනය …
Read More »මොකක්ද මේ වකුගඩු?
වකුගඩුව කියන්නේ මොකක්ද? වකුගඩු කියන්නේ අප ශරීරයේ පිහිටා ඇති බෝංචි බීජ හැඩැති ඉන්ද්‍රීයන් යුගලක්. මිනිසාගේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ කොතනද? උදර කුහරයේ ඉහළට වන්නට කොදු ඇටපෙලට දෙපසින් යුගලක් වශයෙන් තමයි වකුගඩු පිහිටා තියෙන්නේ. වම් වකුගඩුවට සාපේක්ෂව දකුණු වකුගඩු ප්‍රමාණයෙන් කුඩා වන අතර මදක් පහළින් තමයි පිහිටා තියෙන්නේ. ඒකට හේතුව තමයි …
Read More »වකුගඩු රෝගයට නිවැරදි පිළියම්
වකුගඩු රෝගය සෑදෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න යෑයි කාලීනව ඉතා ඉහළ මට්‌ටමකින් සාකච්ඡාවට ගත යුතු ප්‍රශ්නයකි. කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය ජලය හා මුසු වීමෙන් වකුගඩු රෝගය වැළඳීම පිළිබඳ අද ඉතාම ජනප්‍රිය මාතෘකාවක් ලෙස කථා කරනු දක්‌නට ලැබේ. නමුත් හොඳින් විමසා බැලු විට පෙනෙන්නේ කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය භාවිතා …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »කල්තියා හඳුනාගත්තොත් වකුගඩු රෝග පාලනය කළ හැකියි.
වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව මුලින්ම සඳහන් කළොත්…? වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්‍ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ …
Read More »මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්නා අසරණයන් හූරා කන නරුමයෝ
ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක් හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්‌සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්‌සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක් තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක් විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද? කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී, …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.