ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් පසුගිය15 වැනිදා කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි. මෙම නෞකාව පසුගිය 12 වැනිදා කොළඹට පැමිණීමට …
Read More »අපේ රෝගීන්ට අද හෙට ඉන්සියුලින් විදගන්න ක්‍රමයක් නැති වෙයිද?
රටේ පවත්නා දැඩි ඉන්සියුලින් හිඟයට අපේ රට මුහුණ දෙන්නේ කොහොමද? කොවිඞ් භීතියෙන් මුළු මහත් ලෝකයම ඇවිලී යත්දී එතෙක් අපට තිබු බොහෝ ලෙඩ රෝග වලට පැවතී අවධානය කිසියම් ප්‍රමාණයකින් ලුහුවත් වන්නට වුණා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් සැපයුම් යාන්ත්‍රණය බිඳවැටීම නිසා ඉන් බොහෝ දෙනා බලවත් පීඩාවට පත්වුණා. රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් …
Read More »ඇදිරි නීති කාලයේ මනස නිදහස්ව තියාගමුද
කොරෝනා වෛරසය වසංගත තත්වයක් ලෙස ලොවපුරා පැතිර යාම ආරම්භ වීමත් සමග ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට සිටින්නේ සිය නිවෙස් තුලට වී බව අපි සැම දෙනාම දන්නවා. සෞඛ්‍ය අංශ විසින් මෙම පියවර ගෙන ඇත්තේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන්. දැන් මේ විදියට ගෙදරට වෙලා ඉන්න කොට අපිහැම දේනාගේම …
Read More »ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සායන සදහා සහභාගී වන අයට
පහත සදහන් ලැයිස්තුවේ ඇති සායනයට අදාල දුරකථන අංක ඇමතීමෙන් ඔබට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම හා සායන සම්බන්ද තොරතුරු ලබා ගත හැක.
Read More »COVID-19 නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ රුධිර හිගයක්
කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අතර ලබන සතිය වන විට එය ගැටලුවක් වන බව අධ්‍යක්ෂවරයා …
Read More »වකුගඩු රෝගී ඔබ කොරෝනා වෛරසයට මුහුණ දෙන්නේ කෙසේද?
මේ වන විට ලොවපුරා පැතිර යමින් ඇති කොරෝනා වෛරස් තත්වයනේ වකුගඩු රෝගීන්ට ඇති බලපෑමත්, වකුගඩු රෝගීන් අනුගමනය කල යුතු විශේෂ ක්‍රියාමාර්ගත් ගැන අපි සාකච්ඡා කරමු. මේ වන විට අප බොහෝ දෙනා දන්නා ආකාරට හා කොරෝනා වෛරසය ආසාදනයේ වැඩි බලපෑම් ඇති වන්නේ වයස්ගත පුද්ගලයන්ට හා දීර්ඝකාලීන රෝග තත්වයන් තිබෙන පුද්ගලයන්ටයි. ඒ …
Read More »Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු
දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා. Liquid Hand Sanitizer …
Read More »covid19 ආසාදිතයන් හදුනාගැනීමට පහසුකම් අවමයි – රවී කුමුදේශ්
“පැය 6න් පරීක්ෂණයේ ප්‍රතිඵල කිව හැකි වූවත් වෛද්‍ය පරීක්ෂණායතනය වෙත ලැබෙන අධික නිදර්ශණ ප්‍රමාණය නිසා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම දින ගණනක් තවන දෙයක් බවට පත්වෙලා” කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සදහා සිදුකරනු ලබන “කොරෝනා PCR” පරීක්ෂණය සිදුකිරීම සදහා මෙරට තුල පහසුකම් අවම මට්ටමේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේෂ් …
Read More »warfrin හිගය : විසදෙන්නේ කවදාද?
Anti coagulant වර්ගයේ ඖෂධයක් වන warfrin එම ඖෂධය නිර්දේශ කරන රෝගීන්ට දිගින් දිගටම ගත යුතු ඖෂධයක්. එම රෝගීන්ගේ INR (international normalized ratio) අගය මත පදනම්ව ඇතැම් අවස්ථාවන් වලදී එම රෝගීන් ලබා ගත යුතු warfrin මාත්‍රාව වෙනස් කරනු ලබනවා. නමුත් මේ වන විට දිවයින පුරා warfrin හිගයක් පැවතීම නිසා රෝගීන් විශාල …
Read More »කරාපිටියේ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි සැත්කමක්
වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව බද්ධකොට ඇත. පැය දෙකක කාලයක් තුළ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.