Breaking News

freddy

ලාබාලතම කොරොනා වෛරස් අසාදිතයා : උපත ලබා පැය 30යි

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 30 වනදා උපත ලැබූ දරුවෙකු කොරෝනා වෛරසය ආසාදිත ලබාලතම රෝගීයා ලෙස වාර්ථා වී ඇත. පත ලබා පැය 30කට පමණ පසු මෙම දරුවාට වෛරසය ආසාදනය වී අැති බව තහවුරු වී ඇති අතර දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව …

Read More »

HIV ට ඖෂධයක් සොයාගැනීමේ තවත් උත්සාහයක් ව්‍යාර්ත වෙයි

HIV වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීම සදහා පර්යේෂණාතමක මට්ටමේ ක්‍රියාත්මක වූ එන්නතක් වන HVTN 702 එන්නත පර්යේෂණ මට්ටමේදීම බවත් කිරීමට ලෝක සෞඛ්‍ය බලධාරීණ් තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඊට හේතු වී ඇත්තේ බලාපොරොත්තු වූ ආකාරයෙන් එම එන්නත මගින් ප්‍රතිඵල නොලැබීමයි. මෙම එන්නත දකුණු අප්‍රිකා ලාපය තුල පුද්ගලයන් 5000ක් පමණ යොදාගනිමින් පරීක්ෂා …

Read More »

කොරෝනා තවමත් වසංගත තත්වයට පත්ව නැහැ – WHO

නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථදැක්වීමට අනුව වසංගත තත්වයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නමුත් මෙතෙක් කොරෝනා තත්වය ලොව පුරා පැතිර යාමක් වාර්ථා වී නොමැත. නව කොරෝනා වෛරසයෙන් මේ වනවිට ආසාදිත බවට තහවුරු වූවන් …

Read More »

කොරෝනා මරණ – සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 361ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2002 – 2003 වසර වල පැතිරගිය සාර්ස් වෛරසය හේතුවෙන් සිදුවූ මරණ 349 ඉක්මවා යෑමක්. ශ්‍රීලංකාව ඇතුළු රටවල් 25කින් කොරෝනා වෛරස් ආසාදිතයන් 16400ක් පමණ මේ වන විට වාර්තා වී ඇති අතර චීනයෙන් පිට …

Read More »

කොරෝනා හේතුවෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කෙරේ – WHO

චීනය තුල පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. චීනය තුල මේ වන විට ඇතිව තිබෙන තත්වය මත නොව දුර්වල සෞඛ්‍ය සේවයක් ඇති රටවල් වල වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් හදිසි තත්වය ප්‍රකාශයට පත් කල බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් …

Read More »

කොරෝනා වෛරසය සදහා ඖෂධ 3ක් චීනය සොයා ගනියි

නව කොරොන වෛරසයට තරමක නිශේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බව චීන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කරයි. මෙම ඖෂධ තුන සායනික භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ඒවා දැන් අදාළ ක්‍රමවේදයන් යටතේ පවතින බව හුබෙයි ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.  චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ …

Read More »

පියයුරු පිළිකා පරදවමින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙරමුණට

මේතාක් ලොව වැඩිවශයෙන් වාර්ථා වූ පියයුරු පිළිකා පරදවිමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා එම තැනට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.2018 වසරේදී නව පිළිකා රෝගීන් 50,000ක් පමණ වාර්ථා වූ අතර එය 2017 වසරට සාපේක්ෂව රෝගීන් 8000කගේ වැඩිවීමකි. 2018 වසරේදී පිළිකා ⁣රෝගීන් 316,680ක් වාර්ථා වූ අතර ඒ අනුව දිනකදී වාර්තා වූ පළිකා …

Read More »

කොරෝනා ආසාදිතයන් රැදවීමට රෝහල් 11 ක් සූදානම් කෙරේ

කොරෝනා වෛරසය ආසාදිතයැයි සැකකෙ⁣රෙන රොගීන් රැදවීම සදහා රෝහල් 11ක් නම් කිරීමට කටයුතු කල බව ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව කාරපිටිය රෝහල, මහනුවර ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මීගමුව රෝහල, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, ශික්ෂණ …

Read More »

කොළඹට පැමිණෙන්නන්ට මුඛ ආවරණ පලදින්නැයි ඉල්ලීමක්

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා …

Read More »

IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා ආසාදනය වී නැහැ

ඊයේ (25) දින⁣යේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.

Read More »