( මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් වශයෙන් පැපොල රෝගය හදුන්වන්නට පුළුවන්. ඒ නිසාම විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පෙලෙන හා වකුගඩු බද්ධ කිරීමක් කල පිරිස් වෙනුවෙන් පැපොල රෝගය සම්බන්දයෙන් විශේෂිත ලිපියක් ඉදිරිපත් කිරීමට අපි සිතුවා. ) වැරිසෙල්ලා සොස්ටර් (varicella-zoster virus ) නම් වෛරසය මගින් පැතිර යන වසංගත රෝගයක් වශයෙන් පැපොල හදුන්වන්නට …
Read More »polycystic kidney disease ගැන දැනගනිමු.
Polycystic Kidney Disease කියන්නේ මොකක්ද? වෛද්‍යවාර්ථාවල සාමාන්‍යයෙන් PKD එහෙමත් නැතිනම් බහුකෝෂ්ඨ රෝගය ලෙස හදුන්වන Polycystic Kidney Disease තත්වයේදී සිදුවන්නේ වකුගඩුව තුල කෝෂ්ඨ (ගෙඩි වගේ) විශාල ප්‍රමාණයක් වර්ධනය වීමයි. මෙම කෝෂ්ඨ තරලයකින් පිරී පවතිනවා. මේ ආකාරයෙන් කෝෂ්ඨ විශාල ප්‍රමාණයක් වකුගඩු තුල වර්ධනය වුවහොත් හෝ එම කෝෂ්ඨ ප්‍රමාණයෙන් විශාල වුවහොත් ඔබගේ වකුගඩු …
Read More »වකුගඩු රෝග ඇති විට විටමින් හා ඛනිජ ලවණ ලබාගැනීම හිතකරද?
විටමින් හා ඛනිජලවණ යනු මොනවාද? ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් …
Read More »වකුගඩු ලෙඩ වූ විට රක්තහීනතාවය ඇති වන්නේ මෙහෙමයි.
රත්කහීනතාවය ලෙස හදුන්වන්නේ කුමක්ද? රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩුවීම රක්තහීනතාවය ලෙස සරලව හදුන්වන්නට පුළුවන්.අපගේ එදිනෙදා කටයුතු වලට ශක්තිය නිපදවීම අවශ්‍ය ඔක්සිජන් සිරුර පුරා ගෙනයනු ලබන්නේ මෙම රතුරුධිරනු මගිනි.එමනිසා යම්කිසි හේතුවක් මත මෙසේ රුධිරයේ ඇති රතුරුධිරානු ප්‍රමාණය අඩුවූ විට අපට අවශ්‍ය ශක්තිය නිපදවීමද අඩුවීම සිදුවේ. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සිදුමැලි වීම …
Read More »එක් වකුගඩුවකින් ජීවත් වීම ගැටළුවක්ද?
එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් ඉතාමත් නිරෝගී මෙන්ම සාමාන්‍ය ජීවිත ගතකරන බවට සැපයිය හැකි උදාහරණ විශාල ප්‍රමාණයක් අපට දක්වන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි යම්කිසි හේතුවක් නිසා ඔබට ඇත්තේ එක් වකුගඩුවක් පමණක් නම් ඒ වකුගඩුව ප්‍රවේශම් කරගැනීමට කටයුතු කල යුතුයි. පුද්ගලයෙකුට එක් වකුගඩුවක් පමණක් පිහිටන්නේ කොහොමද? යම්කිසි පුද්ගලයෙකුට …
Read More »වකුගඩු පිළිකාව ගැන දැනගනිමු.
වකුගඩු වල ඇති වන පිළිකා තත්වයක් ලෙස හදුන්වන්නේ කුමක්ද? වකුගඩුවල ඇති වන පිළිකා තත්වයන් ඇතිවන්නේ එක් වකුගඩුවක හෝ වකුගඩු දෙකෙහිම සෛල අනවශ්‍යලෙස වර්ධනය වී සෛල කැටියක් ලෙස නිර්මාණය වීමයි. වකුගඩු තුල ඇති කුඩු නාලාකාර ව්‍යුහයන් ආස්තරණය කරන සෛල ආශ්‍රිතව තමයි බහුලව මෙවැනි පිළිකා තත්වයන් ඇති වන බව හෙලිවී තිබෙන්නේ. …
Read More »වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇති වන දියවැඩියාව ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමෙන් පසු දියවැඩියා තත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ යන්නේ ඇයි? ඒ සදහා මූලික හේතුව වන්නේ බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධයි. මෙම ඖෂධ මගින් බද්ධ කලවකුඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැළැක්වීම සිදුවන අතර එම ඖෂධ මගින්ම දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළ යන අතර ඔබ දියවැඩියාව සහිත පුද්ගලයෙකුනම් ඔබගේ දියවැඩියා තත්වයය දරුණු වීමට …
Read More »වකුගඩු බද්ධ කිරීම හා ආහාර පාලනය
වකුගඩු බද්ධ කිරීමෙන් පසු විශේෂ ආහාර පාලනයක් අවශ්‍යද? සරලම පිළිතුර ඔව්. වකුගඩු බද්ධ කිරීමෙන් පසුවත් ඔබ ලබා ගන්නා ආහාර පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. නමුත් බද්ධ කිරීමට පෙර ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගත්තානම් ඒ කාලයේදී ඔබ අනුගමනය කල ආහාර පාලනයට සාපේක්ෂව වකුගඩු බද්ධයෙන් පසු ඇති ආහාර පාලනය අනුගමනය කිරීම පහසුයි. වකුගඩු බද්ධ …
Read More »අපි කාටත් ඇසෙන වකුගඩු ගල් කියන්නේ මොකක්ද?
වකුගඩු ගල් කියන්නේ මොනාද? වකගඩු ගල් කියන්නේ අපේම මුත්‍රාවල ඇති රසායනිකයන් නිසා ඇති වන ඝණ ද්‍රව්‍යයකටයි. සාමාන්‍යයෙන් මුත්‍රාවල විවිධාකාරයේ අපද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් දියවී පවතිනවා. එවැනි වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අඩු මුත්‍රා ප්‍රමාණයක දියවීම හේතුවෙන් ඒවා කැට බවට පත්වීම සිදුවනවා. මෙම කාට කාලයත් සමග තවත් සංඝටකයන් සමග එක්වීමෙන් ප්‍රමාණයෙන් විශාල වීමත් තවත් …
Read More »වකුගඩු ගල් වලින් බේරෙන්න පහසු ක්‍රම 6ක්
වකුගඩු ගල් කියන්නේ අපි ගොඩක් දෙනෙක් අහල තියෙන තත්වයක්. මෙම තත්වයට දේශීය වෛද්‍යවිද්‍යාවේදී මෙන්ම බටහිර වෛද්‍යවිද්‍යවේත් විවිධ ප්‍රතිකර්ම භාවිතා කෙරෙනවා. වකුගඩු වල මේ ආකාරයෙන් විවිධ ඛනිජ ස්ඵටිකීකරණය වීම තමයි අපි ගල් වශයෙන් හදුන්වන්නේ. මේ තත්වය බොහෝ අවස්ථාවන් වලදී ඉතාමත් වේදනාකාරීයි. විවිධාකාරයේ ප්‍රතිකාර මගින් මෙනම ඇතැම් අවස්ථාවන් වල ශල්‍යකර් මගිනුත් මෙම …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.