Peritoneal dialysis කියන්නේ මොකක්ද? Peritoneal dialysis කියන්නෙත් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් හදුනන ඩයලයිසිස් ක්‍රමය වගේම අපේ ශරීරයේ ගොඩනැගෙන අහිතකර දේ හා අතිරික්ත තරල ශරීරයෙන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සදහා යොදා ගන්නා තවත් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන ආකාරය අපි හදුනන Heamodialysis ක්‍රමයට වඩා වෙනස්. Peritoneal dialysis ක්‍රමයේදී අපේ …
Read More »Dialysis කරන Catheters එහෙමත් නැතිනම් Neckline ගැන දැනගනිමු
Hemodialysis එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය කියන්නේ මොකක්ද කියල අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඔයාල දැන් ගොඩ දෙනෙක් දන්න දෙයක්. ඒ නිසා මම මේ ලිපිය හරහා ඒක විස්තර කරන්නේ නැහැ. අද අපි මූලිකව අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රුධිර කාන්දුකරණය කරන්න පුළුවන් ක් විදියක් ගැන. වකුගඩු රෝගය පිළිබදව අත්දැකීම් ඇති අය …
Read More »සන්ධි ඉදිමෙන්න තවත් හේතුවක් වන Gout
Gout කියන්නේ මොකක්ද? Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි. අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව …
Read More »වකුගඩුවල ගල් ඉවත් කරන ලෙසර් කිරණ ප්‍රතිකාරය
වකුගඩු වල හා මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම කියන්නේ යම් පුද්ගලයෙකුට ජීවිතයේ ලැබිය හැකි දරුණුතම වේදනාවල් වලින් එකක්. ඒ බවට එම වේදනාව විද ඇති අය සාක්ෂි දරනු නොඅනුමානයි. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ වකුගඩු ගල් ඇතිවීමෙන් පසු ඒවා ඉවත් කරන ලේසර් කිරණ ප්‍රතිකාරය සම්බන්දවයි. ලෙසර් කිරණ මගින් වකුගඩු …
Read More »අස්ථි ඝණත්වය සොයන DEXA Scan
DEXA Scan කියන වචනය සමහරුන්ට අළුත් වචනයක් වෙන්නත් පුළුවන්, නමුත් අවයව බද්ධ කල කෙනෙක් විදියට DEXA Scan කියන දේ ගැන අපි දැනගෙන ඉන්නට අවශයමයි. මේ පරීක්ෂණය මගින් කරන්නේ අපේ සිරුරේ ඇති අස්ථි ස්කෑන් කිරීමකට ලක් කිරීමයි. එමගින් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) තත්වය ඇතිවීමට ඇති හැකියාව පිලිබදව සොයාබැලෙනවා. මෙම පරීක්ෂණය මගින් කැල්සියම් ඇතුළු …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු නියුමෝනියාව වැලදීම මාරාන්තිකයි??
අවයව බද්ධ කිරීමකින් පසුව නියුමෝනියාව ඇතිවීමේ හැකියාව වෙනත් පුද්ගලයන්ටවඩා වැඩි බව අප හොදින්ම දන්නා කරුණක්. ඒ අතරිනුත් අවයව බද්ධ කිරීම සිදුකල මුල් අවදියේ එසේ ආසාදන වැලදීමේ හැකියාව තවත් වැඩියි. බොහෝ සිදුවීම් වලදී අවයව බද්ධ කල පුද්ගලයන්ට(මුල් අවදියේදී) රෝහල් තුලදී වැලදෙන ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. (සාමාන්‍යයෙන් අපි එවැනි ආසාදන Hospital acquired …
Read More »වකුගඩු ආබාධ ඇති විට රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ (Hypoglycemia) ප්‍රවණතාවය වැඩි ඇයි?
වකුගඩු රෝග ඇතිවීමට ප්‍රධානතම හේතු වලින් මූලික හේතුවක් වශයෙන් සැලකෙන්නේ දියවැඩියාවයි.දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ සිරුර තුල අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවීමක් සිදු නොවන අතර ඇතැම් රෝගීන්ගේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් නොවේ. මේ ආකාරයේ ඉන්සියුලින් හෝමෝනය සම්බන්ද ගැටළු ඇති රෝගීන්ට (දියවැඩියා රෝගීන්ට) රුධිරයේ සීනි මට්ටම වැඩිවන අවස්ථා හෝ අඩුවන අවස්ථා …
Read More »නිවුමෝනියාව ගැන දැනගනිමු
“නිවුමෝනියාව”(pneumonia) කියන්නේ මොකක්ද? බැක්ටීරියා,වෛරස් හෝ දීලීර ආසාදනයන් මගින් පෙනහළු එකක් හෝ දෙකම ආසාදනයට ලක්වීම නිවුමෝනියා තත්වයේදී සිදුවේ. මේ අතරින් සුලභ වන්නේ බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයන්ය.මෙවැනි ආසාදන වලදී අපගේ පෙනහළු තුල ඇති අල්වියෝලයි (alveoli) ලෙස හදුන්වන වායු මළු වැනි ව්‍යුහයන් ඉදිමීමකට (ප්‍රදාහයකට) ලක්වන අතර ඒවා යම් තරලයකින් හෝ …
Read More »මුත්‍රා පිටවීම අවහිර වීමේ ප්රථිඵලය Hydronephrosis ගැන දැනගනිමු.
“හයිඩ්‍රොනෙප්රොසිස් “(hydronephrosis) කියන්නේ මොකක්ද? මුත්‍රා නිසි ලෙස පහ නොවීම හේතුවෙන් වකුගඩුයක් ඉදිමීමට ලක්වීම හයිඩ්‍රොනෙප්රොසිස් ලෙස සරලව හදුන්යන්නට පුළුවන්. මෙම තත්වය ඇති වන්නේ වකුගඩු තුල නිපදවෙන මුත්‍රා නිසි පරිදි මුත්‍රාශය වෙත ගමන් නොකරීම නිසයි. ඒ ආකාරයෙන් මුත්‍රා ගමන් නොකිරීමට මුත්‍රා වාහිනී වල ඇති බව අවහිරතාවයන් හේතු වනවා. මෙම තත්වය …
Read More »ප්‍රතිජීවක ඖෂධ භාවිතකල කාලය අවසන් වෙමින් පවතී
නිවැරදි ක්‍රමවේදයකින් හා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා මේ වන විට ප්‍රතිජිවක ඖෂධවල රෝග සුවකිරීමේ හැකියාව අඩුවෙමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය තව තවත් ප්‍රථිඵල රහිත වනු ඇත. එම නිසා එසේ වන්නට පෙර නිවැරදි ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවන් වලට පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරමු.
Read More »