විටමින් හා ඛනිජලවණ යනු මොනවාද? ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් …
Read More »මාළිගාවත්ත වකුගඩු රෝහලට නව වාට්ටුවක්
මාළිගාවත්ත වකුගඩු රෝහල වෙත නව වාට්ටුවක් ලබාදෙන බවට නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශකොට තිබෙනවා. එහි අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා සදහන් කලේ ඇදවල් 30කින් සමන්විත වන බවයි. එක් ඇදක වටිනාකම ලක්ෂ 3ක් පමණ වන අතර එම ඇදවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ඉල්ලීමකට අනුව …
Read More »උතුරුමැද වකුගඩු රෝගීන් සුවකරන හෙළ ඔසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර
අනුරාධපුර කැබිතිගොල්ලෑවේ වකුගඩු රෝගීන් සුවපත් කිරීමට සමත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය උතුරු මැද පළාත් ආයුර්වේද රෝහල් මගින් ජනතාවට සමීප කිරීමට උතුරු මැද පළාත් සභාව තීරණය කර ඇත. ලබන පෙරවාරි 15වනදා මෙම ප්‍රවර්ධන වැඩසටහන මැදිරිගිරිය ආයුර්වේද රෝහලෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ප්‍රතිකාරක්‍රමයේ විශේෂත්වය වන්නේ පෞරාණික ඔසු වට්ටෝරුවක් අනුව බටහිර හා ආයුර්වේද …
Read More »අවයව දන්දීමේ කථාව
අවයව දන්දීම ලෙස හදුන්වන්නේ ජීවිත්ව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ අවයවයක් ඔහුගේ හෝ ඇයගේ කැමත්ත ඇතිව තම ශරීරයෙන් ඉවත් කර එම අවයවය අවශ්‍ය රෝගී පුද්ගලයෙකු වෙත ලබා දීමයි. එලෙසම මියගිය හෝ මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව එම පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව වෙනත් රෝගී පුද්ගලයෙකු වෙත දන්දීමත් අවයව දන්දීමට අයත්. මෙම ක්‍රියාවලීන් දෙකම …
Read More »ගෞරවනීය වකුගඩු දායකයෙකු වී මේ ප්‍රතිලාභ අත්විදින්න ඔබත් කැමතිද??
සාමාන්‍යෙයන් ඕනෑම පුද්ගලයෙකු වකුගඩු දෙකක් සහිතව තමයි උපතලබන්නේ. නමුත් එක් වකුගඩුවක් ඇතිව පමණක් උඵත ලැබූ පුද්ගලයින් සිටිනවා වගේම සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට එක් වකුගඩුවක් පමණක් ප්‍රමාණවත්. ඒ නිසාම තමයි වකුගඩු බද්ධ කිරීඹ මේ තරම් සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස ලොවපුරා ප්‍රචලිත වී තියෙන්නේ. සාමාන්‍යෙයන් රෝගී පුද්ගලයෙකුට වකුගඩුවක් අවශ්‍ය වූවිට ඔහුගේ හෝ ඇයගේ ලේ …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්‍රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා. ලැපරොස්කොපි ශල්‍යකර්මය විවෘත ශල්‍යකර්මය ලැපරොස්කොපික් ශල්‍යකර්මය ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.