Tag Archives: kidney

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා …

Read More »

වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව

වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …

Read More »

වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මය

වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කරන්නේ ඇයි? යම් රෝගියෙකුගේ වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුව Type 01 දියවැඩියාව (අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හේතුවෙන් ඇති වන දියවැඩියාව) නම් එවැනි අවස්ථාවන් වලදී රෝගියාට වකුගඩු හා අග්න්‍යාශය යන අවයවයවන් ද්විත්වයම බද්ධ කිරීම සිදුකෙරේ. මෙවැනි අවස්ථාවන් වලදී වකුගඩුව හා අග්න්‍යාශය වන අවයවයන් දෙකම එකම් …

Read More »

දරුවන්ගේ වකුගඩු සුරකින්නට දෙමාපිය ඔබට පියවර 7ක්

වර්ථමානය වන විට වකුගඩු රෝගය වයස් භේදයකින් තොරවම සියළු දෙනාවම පාහේ ගොදුරු කර ගනිමින් පවතිනවා. පිලිකා රෝගයේදී වාගේම මේ වන විට කුඩු දරුවන් පවා මේ රෝගී තත්වයෙන් පීඩා විදින අවස්ථාවන් අපට රෝහල් තුලදී ඕනෑතරම් දැකගන්නට හැකයි. එසේනම් ඔබගේ දරුවාට මේ තත්වය ඇතිවීම වලක්වා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. …

Read More »

දීර්ඝකාලීන වකුගඩු අකරණිය නිසා දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළට

(American Journal of Kidney Diseases හි සදහන් වූ පර්යේෂණ වාර්ථාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත. ) මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයෙන් පීඩා විදින රෝගීන් පසුකාලීනව දියවැඩියා තත්වයන්ට ගොදුරු වීමට ඇති හැකියාව මැන බැලීම සදහායි. එහිදී හෙලිවී ඇත්තේ දීර්ඝ කාලීනව වකුගඩු රෝගයෙන් පීඩාවිදින රෝගීනට කාලයත් සමග දියවැඩියාව (Type …

Read More »

කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..

  මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම්  ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …

Read More »

වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.

හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි. ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය …

Read More »

වකුගඩු දුර්වලනම් රක්තහීනතාවයෙන් ප්‍රවේසම් විය යුතුයි.

රක්තහීනතාවය කියන්නේ ? රක්තහීනතාවය ඇති වන්නේ අප රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය අඩුවූ විටයි. සිරුර පුරා සිදුවන ක්‍රියාවලීන්ට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථාන වෙත ප්‍රවාහණය කිරීම සිදුකරන්නේ රතුරුධිරාණු මගිනුයි. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සුදුමැලි ගතිය මහන්සිය දෛනික කටයුතු සිදුකරගැනීඹට අවශ්‍ය ශකක්තිය හීන වීම ආහාර අරුචිය නින්ද නොයෑම මනස කලබලකාරී වීම හිසරදය …

Read More »

වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව …

Read More »

අසනීපයි කියලා ජීවිතය අත්හරින්න කලින් මේක කියවන්න.

අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්. බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි …

Read More »