පසුගිය වසරේදී පමණක් රෝගීන් 3276ක් අළුතින් වකුගඩු සායන වෙත පැමිණ ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වාර්ථා වන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ.හේවගේ මහතා පවසයි.
දියවැඩියාව,අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි හදුනාගත් හේතූන් මත වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් හදුනානොගත් හේතූන් නිසා වකුගඩු රෝගීවන පිරිසේ අඩුවීමක් සිදුව ඇති බවත් ඒ මහතා සදහන් කරයි.
kidneyinfolk To educate people on kidney related issues.
