රුධිර පීඩනය වැඩිවීම වාගේම රුධිර පීඩනය අඩු වීමත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබදව ඝෘජු බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කථාබහ වලදී අපගේ වැඩි අවදානය යොමු වන්නේ වැඩි රුධිර පීඩනය හේතුවෙන් වකුගඩු වලට සිදුවිය හැකි හානි සම්බන්දයෙන් පමණයි. ඒ නිසාම අද අපි අඩු රුධිර පීඩනයෙන් ඇති විය හැකි බලපෑම් ගැන අවදානය යොමු …
Read More »Yearly Archives: 2019
අවයව බද්ධ කල විට ඇති විය හැකි තවත් ආසාදනයක් වන BK virus ගැන දැනගනිමු
(පසුගිය කාලය තුල මා ලැබූ පුද්ගලික අත්දැකීමක් හේතුවෙන් මේ වෛරසය සම්බන්දයෙන් ඔබ දැනුවත් කිරීමට මා තීරණය කළෙමි.) BK virus කියන්නේ මොකක්ද? පොලිඕමා ලෙසද හදුන්වන මෙම වෛරසය අපගේ සිරුර තුල පවතින වෛරසයක්. බොහෝමයක් අවස්ථාවන් වලදී මෙම වෛරසයෙන් ධාරකයාට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් යම් කිසි හේතුවක් නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවූ විට …
Read More »මුත්‍රා පිටවීම අවහිර වීමේ ප්‍රථිඵලය Hydronephrosis ගැන දැනගනිමු.
“හයිඩ්‍රොනෙප්රොසිස් “(hydronephrosis) කියන්නේ මොකක්ද? මුත්‍රා නිසි ලෙස පහ නොවීම හේතුවෙන් වකුගඩුයක් ඉදිමීමට ලක්වීම හයිඩ්‍රොනෙප්රොසිස් ලෙස සරලව හදුන්යන්නට පුළුවන්. මෙම තත්වය ඇති වන්නේ වකුගඩු තුල නිපදවෙන මුත්‍රා නිසි පරිදි මුත්‍රාශය වෙත ගමන් නොකරීම නිසයි. ඒ ආකාරයෙන් මුත්‍රා ගමන් නොකිරීමට මුත්‍රා වාහිනී වල ඇති බව අවහිරතාවයන් හේතු වනවා. මෙම තත්වය …
Read More »අවයව දන්දෙන්නන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහණයෙන්
යම් කිසි පුද්ගලයෙකුගේ අවයව දන්දීමට ඇති කැමැත්ත ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතට හා රියදුරු බලපත්‍රයට ඇතුලත් කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්ථා වෙයි. මෙම කටයුත්ත මෙහෙයවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසිනි. හදිසි අනතුරකදී මොළය මිය ගිය අවස්ථාවකදී අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට …
Read More »මොළය මියගිය රෝගීන්ගේ අවයව රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබේ
හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය. මෙම ගිවිසුමට අත්දන් තැබීම සිදුවූයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව අතරය. ඒ අනුව මෙම ගිවිසුම …
Read More »රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධූරය නැවතත් වෛද්‍ය සයුර සමරසුන්දරට
මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල වෛද්‍ය සයුර සමරසුන්දර හා කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල එම්. සුන්දරලිංගම් මහතා නැවතත් එම තනතුරු සදහා පත් කිරීමට එම්. සුන්දරලිංගම් මහතා කටයුතු කර ඇත. මෙම මහත්වරුන් දෙදෙනා මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභලබන තත්වයට පත් කර ඇත. …
Read More »අවයව දන්දෙන්නන් සදහා ආරක්ෂණ පණතක් නිව්යෝක් හිදී සම්මත වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Andrew Cuomo විසින් New York Living Donor Protection Act (A297A/S2496) නීතියක් බවට පත්කිරීඹ සදහා සිය අත්සන් තැබීම සිදුකර ඇත. ඒ අනුව මෙම නව නීතිය හරහා අවයව දන්දෙන්නන්ගේ (ජීවිත්ව සිටියදී) සෞඛ්‍ය අවශ්‍යතාවයන්,වෛද්‍ය අවශ්‍යතාවයන් මෙන්ම ජීවිත රක්ෂණාවරණ ලබාගැනීමේදී ඒ සදහා ඔවුන්ට අවස්ථාව හිමිනොවීම (අවයව දන්දී ඇති …
Read More »ඖෂධ 80ක හිගයක්
මේ වන විට රටතුල ඖෂධ 80ක පමණ හිගයක් පවතින බව වාර්ථා වෙයි. රටතුල පැවැති දේශපාලන අස්ථාවරත්වය තුල අවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ප්‍රසම්පාදන වෙන් නොවීම වැනි හේතූන් නිසාවෙන් ඖෂධ ගෙන්වීම ප්‍රමාදවී ඇති බව වාර්තා වන අතර නැවත ප්‍රමාණවත් පිරිදි ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය සියළුම උපදෙස් අදාල අංශ වෙත …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.