Recent Posts

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ

වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.

Read More »

AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ

මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.

Read More »

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ බැදී සිටින්නේ අවයව දන්දීමෙන් තවත් ජීවිතය අයදින මිනිසුන් මෙන්ම පවුල් වල පිරිස් ලබන්නාවූ සැනසීම පුද්ගලිකව අත්විද ඇති නිසාවෙන් හා දිනෙන් දිනම ඇස් දෙකෙන් දකින නිසාවෙන්මයි. එම නිසා අද දිනයේදීත් අවයව බද්ධ කිරීමට ඉදිරිපත් වීමට ඔබට …

Read More »

වකුගඩු රෝගයෙන් පසු රැකියාව ගැටළුවක්ද?

දීර්ඝකාලීන වකුගඩු අකරණිය හෝ වකුගඩු පූර්ණ වශයෙන් අකර්මන්‍ය වූ විට මින් පෙර ඔබගේ සාමාන්‍ය ජීවන රටාවේ අංගයන් වශයෙන් පැවැති රැකියාව,නිවසේ එදිනෙදා වැඩකිරීම,දරුවන් බලාගැනීම වැනි කටයුතු කෙරෙයි සිදුකරන බලපෑම හා ඒවා කළමනාකරණය කරගත හැකි ආකාරය පිළිබදව කථා කිරීමට අද අපි සූදානම් වනවා. මෙම ලිපිය මගින් ඔබට දෛනික වැඩකටයුතු සැලසුම් කිරීමේදී ඇතිවිය හැකි …

Read More »

සීනි නිසා වකුගඩු නරක් වෙයි කියල බයද?

දියවැඩියාව නිසා ඇති වන වකුගඩු රෝගී තත්වය ඇති වන්නේ අධික දියවැඩියා තත්වය හා දියවැඩියාව පාලනය නොකිරීම නිසා වකුගඩු වලට හානි සිදුවීමෙනි. පහත දැක්වෙන්වෙන් දියවැඩියා තත්වය නිසා වකුගඩු රෝගී වීම සම්බන්දයෙන් කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුගේ මනසට නිතරම නැගෙන ප්‍රශ්ණ වලට පිලිතුරු කිහිපයකි. දියවැඩියාව නිසා වකුගඩු රෝගී වෙන්නේ කොහොමද? එය ටිකක් සංකීර්ණ තත්වයක් …

Read More »

O+ හෝ O- වකුගඩුවක් අවශ්‍යවී තිබේ.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ පදිංචි 63 වියැති H.D.කැමිලස් මහතාට ඉතා ඉක්මණින් O+ හෝ O- වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.එමනිසා ඒ මහතාට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලීන් පහත අංකයට අමතන්න. 0777331230  

Read More »

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරාගැනීමට එක්වන්න.

කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. …

Read More »

තරුණ සොයුරියකගේ ජීවිතය රැක ගැනීමට B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.

වයස අවුරුදු 20ක් වන දිලිනි ලක්ෂිකා සොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා B-, B+ හෝ  O  වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පුද්ගලයෙකු වේනම් ඇගේ පියා වන ජයවර්ධන මහතාව පහත දුරකතන අංකයෙන් සම්බන්ද කරගන්න . 0776694140

Read More »

වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් සහය අවශ්‍යයි.

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ 2012 වානිජ අංශයේ ඉගැනුම ලැබූ ලක්මිණි සොයුරියගේ මවට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් සපායා ගැනීමට ඔවුන් විසින් ටිකට් පතක් මුද්‍රණය කර ඇති අතර ඒවා විකුණා සහයෝගයක් ලබා දීමට හෝ වෙනත් සහයක් ලබා දීමට කැමති අය මෙහි සදහන් …

Read More »