මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …
Read More »Recent Posts
පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….
අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සායන සදහා සහභාගී වන අයට
පහත සදහන් ලැයිස්තුවේ ඇති සායනයට අදාල දුරකථන අංක ඇමතීමෙන් ඔබට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම හා සායන සම්බන්ද තොරතුරු ලබා ගත හැක.
Read More »තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ
වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.
Read More »රුධිරයේ ආසාදන: වසරකට එක් කෝටි දස ලක්ෂයක් බිළිගන්නා “සැඟවුණු මරුවා”
ලෝකයේ සෑම පුද්ගල මරණ පහක් අතරින් එකක් සිදුවන්නේ රුධිරයේ ඇතිවන ආසාදිත තත්වයක් (Sepsis) හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විශ්ලේෂණයකින් පෙනී යයි. මෙම තත්වය රුධිරය විෂවීමක් ලෙස ද හැඳින්වේ. රුධිරය විෂවීම හේතුවෙන් දළ වශයෙන් වසරකට පුද්ගලයන් එක් කෝටි දස ලක්ෂයක් මියයන බව අදාළ වාර්තාවේ දැක්වෙන අතර, එය පිළිකා රෝගය …
Read More »Endoscopy වෙනුවට ගිලින්න පුළුවන් capsule එකක්
Endoscopy කියන්නේ අපගේ ආහාර මාර්ග පද්ධතියේ ඇති යම් රෝගී තත්වයක් හෝ ආසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කිරීම සදහා සිදුකරන පරීක්ෂණයක්. මෙහිදී පාලනය කල හැකි බටයක් වැනි ව්‍යුහයක කෙලවර රදවා ඇති කැමරාවක් පරීක්ෂණයට ලක්වන්නාගේ මුඛය හරහා ඇතුල් කරනු ලබනවා. ඇතැම් විට ඇතිවිය හැකි වේදනාවන් පාලනය කිරීම සදහා වේදනානාශක ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබනවා. මේ …
Read More »AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ
මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
Read More »B+,B-,O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් ඕනෑකර තිබේ.
අවයව දන්දීම – ප්‍රශ්ණයක්ද??
අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …
Read More »මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා
මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා. දුරකථන අංක දුටු සැණින්ම මේ …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය
වකුගඩු දන්දීම,හා වකුගඩු බද්ධ කිරීම වැනි සංධිස්ථානයෙන්ගේ ඉතිහාසය සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙම ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු. 1954 ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීම සාර්ථකව සිදුකරන ලදී. මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ වෛද්‍ය ජෝෂප් මරේ හා වෛද්‍ය ඩේවිඩ් හම්පේ ඇතුළු කණ්ඩායම විසිනි.D 1962 එම වෛද්‍ය කණ්ඩායම විසින්ම මියගිය …
Read More »අවයව බද්ධ කිරීමේ ඉතිහාසය 1668 සිට 2011 දක්වා
අවයව බද්ධ කිරීමේ ඉතිහාසය ගැන වෙනම ලිපියක් ලියන අතරේ මට හිතුනා අවයව බද්ධ කිරීමේ විකාශය සිදු වෙලා තියෙන්නේ කොහොමද කියල හොයල බලන්න. අන්තර්ජාලයෙන් මට ලැබුණ තොරතුරු වලට අනුව මේ විදියට තමයි අවයව හා පටක බද්ධකිරීමේ ඉතිහාසය. 1668 වාර්ථා පොත් වල සටහන්ව ඇති පළමු සාර්ථාක බද්ධ කිරීම. මෙහිදී සිදුව ඇත්තේ අස්ථි …
Read More »Peritoneal dialysis කියන්නේ මොකක්ද?
Peritoneal dialysis කියන්නේ මොකක්ද? Peritoneal dialysis කියන්නෙත් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් හදුනන ඩයලයිසිස් ක්‍රමය වගේම අපේ ශරීරයේ ගොඩනැගෙන අහිතකර දේ හා අතිරික්ත තරල ශරීරයෙන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සදහා යොදා ගන්නා තවත් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන ආකාරය අපි හදුනන Heamodialysis ක්‍රමයට වඩා වෙනස්. Peritoneal dialysis ක්‍රමයේදී අපේ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු නියුමෝනියාව වැලදීම මාරාන්තිකයි??
අවයව බද්ධ කිරීමකින් පසුව නියුමෝනියාව ඇතිවීමේ හැකියාව වෙනත් පුද්ගලයන්ටවඩා වැඩි බව අප හොදින්ම දන්නා කරුණක්. ඒ අතරිනුත් අවයව බද්ධ කිරීම සිදුකල මුල් අවදියේ එසේ ආසාදන වැලදීමේ හැකියාව තවත් වැඩියි. බොහෝ සිදුවීම් වලදී අවයව බද්ධ කල පුද්ගලයන්ට(මුල් අවදියේදී) රෝහල් තුලදී වැලදෙන ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. (සාමාන්‍යයෙන් අපි එවැනි ආසාදන Hospital acquired …
Read More »වකුගඩු ආබාධ ඇති විට රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ (Hypoglycemia) ප්‍රවණතාවය වැඩි ඇයි?
වකුගඩු රෝග ඇතිවීමට ප්‍රධානතම හේතු වලින් මූලික හේතුවක් වශයෙන් සැලකෙන්නේ දියවැඩියාවයි.දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ සිරුර තුල අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවීමක් සිදු නොවන අතර ඇතැම් රෝගීන්ගේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් නොවේ. මේ ආකාරයේ ඉන්සියුලින් හෝමෝනය සම්බන්ද ගැටළු ඇති රෝගීන්ට (දියවැඩියා රෝගීන්ට) රුධිරයේ සීනි මට්ටම වැඩිවන අවස්ථා හෝ අඩුවන අවස්ථා …
Read More »Recent Posts
මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන
මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි. මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් …
Read More »මොකක්ද මේ වකුගඩු රෝගය…
වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »ප්‍රශ්නගත ඖෂධයේ විෂබීජ නැති බව ඔප්පු වුණොත් ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ කතාබහ නැවැතත් කරළියට පැමිණ ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදීම බාල ඖෂධ සහ එන්නත් පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වූ අතර ඊට එරෙහිව හඬනැගූ සහ දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ගවල නිරතවූ ඇතැම් වෘත්තීය සමිති මෙවර මුනිවත රකින බවටද චෝදනාවක් වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සමග …
Read More »හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …
Read More »තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම …
Read More »මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට …
Read More »රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..
වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ …
Read More »දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්
සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …
Read More »නව යොවුන් වියට දියවැඩියාවෙන් වැඩි බලපෑමක්
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …
Read More »බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි…
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් …
Read More »මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???
මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද රිදෙනවා…කෙණ්ඩා රිදෙනවා…කියන එක. උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ? මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක.. ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග …
Read More »COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් 2025 පෙබරවාරි මාසයේ සිට වාර්තා වී ඇත. Respiratory Surveillance Systemහි දත්ත වලට අනුව, ආසියාවේ රටවල් කිහිපයක්ද ඇතුළුව රටවල් කිහිපයක මෑත මාසවලදී COVID-19 රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇත. 2023 මැයි මාසයේදී, WHO නිල වශයෙන් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.