වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »Recent Posts
වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …
Read More »මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට …
Read More »මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???
මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද රිදෙනවා…කෙණ්ඩා රිදෙනවා…කියන එක. උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ? මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක.. ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග …
Read More »අධිරුධිර පීඩනය අපේ වකුගඩු වලට වින කරන්නේ කොහොමද?
අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …
Read More »වකුගඩු රෝගී ඔබට ව්‍යයාම කරන්න බැරිද??
එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම වකුගඩු රෝගියෙක් හෝ දියවැඩියාව,අධි රුධිර පීඩනය වගේ තත්ව තියෙනවනම් ව්‍යයාම කරල ක්‍රියාශීලීව ඉන්න පුළුවන්නම් අපිට දීර්ඝ කාලයක් බොහොම නිරෝගීව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යයාම නොකරපු කෙනෙක්ටනම් ව්‍යයාම කරන්න පටන් ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් …
Read More »මේ දවස්වල අධික හිරු රෂ්මියෙන් අපේ වකුගඩු බේරාගන්නේ කොහොමද
.. මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන කෙනෙක්ට මේ තත්වයෙන් පීඩා විදින්නනම් වෙනවමයි. ඒ නිසාම අපි මෙවැනි අධික හිරු රෂ්මිය සහිත දේශගුණික තත්වයන් වලදී පරිස්සම් විය යුත්තේ කොහොමද කියල දැනගෙන ඉන්න ඕන. ඒ ගැන තමා …
Read More »පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….
අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »කැස්ස පැණි නිසා වකුගඩු අකර්මන්‍ය වන දරුවන්
මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන තිබුනත් අදටත් එම රසායනිකය අඩංගු කුඩා දරුවන්ගේ කැස්ස සඳහා භාවිතා කරන පැණි හේතුවෙන් වකුගඩු ක්‍රියාවිරහිත වන මෙන්ම ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන දරුවන් පිලිබද සිදුවීම් වාර්තා වනවා. මෙම ලිපියට පාදක වී ඇති සිදුවීම වාර්තා වන්නේ පසුගිය …
Read More »වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?
ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම …
Read More »අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?
අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …
Read More »මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග !
මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් …
Read More »කොන්දේ සිට කකුල් දිගේ පැතිරෙන වේදනාව – Sciatica
අපේ මැදි වයසේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක්, එහෙමත් නැතිනම් වේදනාවක් ගැන කථා කරන්න තමයි අද මේ පිලියෙන් අපි සූදානම් වෙන්නේ. අපි ගොඩ දෙනෙක් අහළ තියෙනවා,කොන්දේ එහෙමත් නැතිනම් තුනටියේ ඉදන් කකුල් දිගේ කැක්කුමක් යනවා කියල අපේ අම්මල ගොඩක් වෙලාවට කියනවා. අන්න ඒ වේදනාව තමයි අද අපේ මාතෘකාව. මේ වගේ වේදනාවක් ඇති …
Read More »රුධිර වාහිනී ප්‍රදාහය හෙවත් Vasculitis
Vasculitis ලෙස හදුන්වන්නේ අපගේ රුධිර වාහිනී වල ඇති වන ප්‍රදාහයමය (inflammation) තත්වයයි. මෙහිදී රුධිර වාහිනී වල බිත්තිය, ඝන වීම,දුර්වල වීම,පටු වීම හෝ කැලල් සහිත වීම සිදුවන්නට පුළුවන්.මේ නිසා රුධිර වාහිනී හරහා සිදුවන රුධිර ගලායාම සීමා වන අතර ඒ හේතුවෙන් එම රුධිර වාහීනී මගින් රුධිර සපයන ඉන්ද්‍රීයයන්ට හා පටක වලට හානි …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.