මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි. මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් …
Read More »මොකක්ද මේ වකුගඩු රෝගය…
වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »ප්‍රශ්නගත ඖෂධයේ විෂබීජ නැති බව ඔප්පු වුණොත් ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ කතාබහ නැවැතත් කරළියට පැමිණ ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදීම බාල ඖෂධ සහ එන්නත් පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වූ අතර ඊට එරෙහිව හඬනැගූ සහ දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ගවල නිරතවූ ඇතැම් වෘත්තීය සමිති මෙවර මුනිවත රකින බවටද චෝදනාවක් වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සමග …
Read More »හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …
Read More »තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම …
Read More »මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට …
Read More »රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..
වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.