Breaking News

freddy

අපිට නුපුරුදු Nocturnal hemodialysis

අද අපි කථා කරන්න හිතුවේ රුධිරකාන්දුපෙරණයේ තවත් එක් අවස්ථවක් ගැන. මින් පෙර අපි රක්ත කාන්දුපෙරණය(hemodialysis) හා පරිථාන කාන්දුපෙරණය(peritoneal dialysis) යන ආකාර දෙක ගැන කථා කරල තියෙනවා. ඒ දෙක අතරිනුත් අපේ වැඩි අවධානයක් යොමු වුනේ රක්ත කාන්දුපෙරණය(hemodialysis) වලට.මොකද ඒ ක්‍රමය තමයි බහුලව ලෝකයේ භාවිතා වන්නේ. අද අපි කථා කරන්නේ රාත්‍රී කාලයේදී …

Read More »

ජපුර රෝහලේ ඖෂධ ලබාදීම ඉතා මන්දගාමියි ! වකුගඩු රෝගීන්ගෙන් චෝදනා!

ජයවර්ධනපුර රෝහලේ සායන සදහා පැමීණෙන රෝගින්ට නොමිලේ ලබාදෙන ඖෂධ ලබාදෙන කාර්යමණඩලයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් මන්දගාමී බව රෝගීන් චෝදනා කරයි. අද (24) මේ මොහොතේදී දහවල් 1පසුවී ඇතත් වකුගඩු රෝගී සායන සදහා පැමිණි රෝගීන්ගෙන් ඖෂධලබාදී ඇත්තේ රෝගීන් 80 දෙනෙකුට පමණය. තවත් රොගීන් 50කට අධික පිරිසක් සිය අංකය පැමිණෙන තුරු රැදී සිටීති.. තත්වය එසේ …

Read More »

Dialysis කරන Catheters එහෙමත් නැතිනම් Neckline ගැන දැනගනිමු

Hemodialysis එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය කියන්නේ මොකක්ද කියල අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඔයාල දැන් ගොඩ දෙනෙක් දන්න දෙයක්. ඒ නිසා මම මේ ලිපිය හරහා ඒක විස්තර කරන්නේ නැහැ. අද අපි මූලිකව අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රුධිර කාන්දුකරණය කරන්න පුළුවන් ක් විදියක් ගැන. වකුගඩු රෝගය පිළිබදව අත්දැකීම් ඇති අය …

Read More »

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාවයි

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01ට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් පෙන්වා දී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය. සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුව වී ඇති …

Read More »

වකුගඩු රෝගීන් අනාථයි ජාතික වකුගඩු මධ්‍යස්ථානය කබලෙන් ළිපට

වකුගඩු රෝගී ලේඛනයට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීමට මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා වෙහෙස මහන්සිවී උනන්දුවෙන් කටයුතු කරන බව පසුගිය කාලයේ අසන්නට ලැබුණේය. ඒ වෙනුවෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පිහිටුවා තිබෙන්නේය. එමෙන්ම තවත් ස්ථානවල වකුගඩු රෝගීන් වෙනුවෙන් මධ්‍යස්ථාන විවෘත කැරෙයි. පොළොන්නරුවේ ද වකුගඩු …

Read More »

ඖෂධ මාෆියාවට හිසරදයක් වූ මානවහිතවාදියාණෝ

2007 වසරේ දෙසැම්බරයේ දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට පළමුවරට පා නැඟූ මා නෙත ගැටුණේ ‘මහාචාර්ය සේනක බිබිලේ ශාලාව’ ලෙස නම් කරන ලද සුවිසල් ශාලාවකි. ඒ දුටු ක්ෂණයකින් මගේ මතකයේ ඇඳී ගියේ මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත උදෙසා අප්‍රමාණ කැපවීමක් සිදු කරමින් සිටිය දී අබිරහස් ආකාරයෙන් මරණයට පත් වූ ඒ සොඳුරු …

Read More »

මෙරටින් බ්‍රිතාන්‍යට නීතිවිරෝධීව Diazepam ආනයනය කල පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ වේල්ස් වෙත නීතිවිරෝධී අයුරින් diazepam පෙති 350,000ක් පමණ ආනයනය කල විදේශිකයන් තිදෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. diazepam යනු Anxiety (කාංසාව),ඇතුළු මානසික රෝගී තත්ව බොහෝමයකට ලබාාදන ඕසදයක් වන අතර දීර්ඝකාලීන භාවිතයත් සමග මෙම ඖෂධ සදහා ඇබ්බැහි වීම සිදුවේ. මෙලෙස මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අානයනය කල පෙති වල වටිනාකම පවුම් 32000ක් …

Read More »

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ බැදී සිටින්නේ අවයව දන්දීමෙන් තවත් ජීවිතය අයදින මිනිසුන් මෙන්ම පවුල් වල පිරිස් ලබන්නාවූ සැනසීම පුද්ගලිකව අත්විද ඇති නිසාවෙන් හා දිනෙන් දිනම ඇස් දෙකෙන් දකින නිසාවෙන්මයි. එම නිසා අද දිනයේදීත් අවයව බද්ධ කිරීමට ඉදිරිපත් වීමට ඔබට …

Read More »

සන්ධි ඉදිමෙන්න තවත් හේතුවක් වන Gout

Gout කියන්නේ මොකක්ද? Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි. අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව …

Read More »

ඩෙංගු යලි හිස ඔසවයි

2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි. ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බවද එම වාර්ථා වල සදහන් වේ.වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 4,900ක් වේ. දෙවන …

Read More »