නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …
Read More »ගිය වසරේ වකුගඩු රෝගීන් 6000 කට වැඩි පිරිසක් මියගිහින් !
ශ්රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ. මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය. මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්රිය …
Read More »වකුගඩු රෝගී විය හැකි ප්රධාන ආකාර 03 ගැන දැනගනිමු
වකුගඩු රෝග හට ගන්නා ප්රධාන හේතු 03කි. වකුගඩු වලට ප්රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම වකුගඩු වල ව්යුහයට හානි සිදුවීම මුත්රා මාර්ගයේ අවහිරතා ඇතිවීම වකුගඩු වලට ප්රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම විසා ඇති වන වකුගඩු රෝග අධික රුධිර වහනය,විජලනය,පාචනය,අධික වමනය,ආසාදන තත්ත්ව (sepsis) වැනි හේතු නිසා වකුගඩුවලට රුධිර සැපයුම අඩාල වේ. අධික රුධිර පීඩනය,දියවැඩියාව …
Read More »ශ්‍රී ලංකාව තුල නැවතත් පැතිරයාමේ අවදානමක් ඇති ලාදුරු ගැන දැනගනිමු
මේ වන විට ශ්‍රී ලංකාව තුල ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කර ඇති බවට වන ලිපියක් අප විසින් පල කලා. ඒ නිසාම අපි හිතුවා ලාදුරු රෝගය ගැනත් ඒ ගැන දැනගන්නට අවශ්‍ය කරුණුත් රැස් කරල ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ලාදුරු කියන්නේ මොකක්ද? …
Read More »කෘත්රිම ශරීර කොටස් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රථම ත්රිමාණ මුද්රණාගාරය විවෘත කෙරේ
කෘත්රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්රිමාණ මුද්රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්රිමාණ මුද්රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් …
Read More »මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා
මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්‍රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා. දුරකථන අංක දුටු සැණින්ම මේ …
Read More »ඉන්දියාවට සංචාරය කරන්නන්ගෙන් මෙරටට නැවතත් මැලේරියා අවදානමක්
මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වර්ෂ 2016 දී නම් කලත් මේ වන විට නැවතත් ශ්‍රී ලංකාව තුල මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිව ඇති බව වාර්තා වෙයි. මේ වන විට මැලේරියා රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිසක් …
Read More »ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේ දීත්
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10ක් තුළ සිදු කෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල සැප්තැම්බර් …
Read More »වෙන්වී ගිය ඇගිලි 4ක් මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි
පැය 5ක කාලයක් පුරා සිදුකෙරූ ශල්‍යකර්මයක් මගින් වෙන්වි ගිය ඇගිලි 4ක් සාර්ථකලෙස බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුහ.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මෙම සැත්කම සාර්ථකව සිදු කර ඇත. රෝගියාගේ ඇගිලි වෙන්වී ගොස් තිබුණේ වඩේ සකස් කිරීම සදහා පරිප්පු අඹරන යන්ත්‍රයකට …
Read More »ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක්
දිවයින පුරා ලාදුරු රෝගීන් වසරකට 1700 – 2000ක් අතර ප්‍රමාණයක් වාර්ථා වීම හේතුවෙන් නැවතත් ලාදුරු පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස වාර්ථා වන රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්ථා වන්නේ බස්නාහිර දිස්ත්‍රික්කයෙන් බවද ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා සදහන් කරයි. 2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.