ශ්‍රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය.
මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්‍රිය නැති මොලේ මිය අයගේ අවයව දන්දිම සදහා වන වැඩපිළිවෙල පිළිබදව පුලුල් අවබෝධයක් මෙන්ම ප්‍රචාරයක්ද හැකි සෑම ආකාරයකින් සිදුකළ යුතුව තිබේ.
Tags CKD CKD in srilanka Deaths from CKD Deaths from kidney disease වකුගඩු රෝගය වකුගඩු රෝගයෙන් සිදුව මරණ ශ්‍රී ලංකාවෙ වකුගඩු රෝගය ශ්‍රීලංකාවේ සෞඛ්‍ය
Check Also
හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව
“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” …
kidneyinfolk To educate people on kidney related issues.