සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …
Read More »නව යොවුන් වියට දියවැඩියාවෙන් වැඩි බලපෑමක්
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …
Read More »බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි…
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් …
Read More »මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???
මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද රිදෙනවා…කෙණ්ඩා රිදෙනවා…කියන එක. උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ? මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක.. ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග …
Read More »COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් 2025 පෙබරවාරි මාසයේ සිට වාර්තා වී ඇත. Respiratory Surveillance Systemහි දත්ත වලට අනුව, ආසියාවේ රටවල් කිහිපයක්ද ඇතුළුව රටවල් කිහිපයක මෑත මාසවලදී COVID-19 රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇත. 2023 මැයි මාසයේදී, WHO නිල වශයෙන් …
Read More »කුරුණෑගල දරුවෙකුගේ බඩින් සොයාගත් ලොව දිගම ‘ වඳුරඅ පටිපනුවා’
ලොව මෙතෙක් හමුවූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවකුගේ බඩෙන් සොයාගනී ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (27) පැවසීය. මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් …
Read More »හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?
මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..🤔🤔 190/110 mmHg ආ..ඔය තියෙන්නේ.. ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ? තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..හැමදාම …
Read More »මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ගැන දැනගනිමු
චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ වෛරස් එක පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus කියන මඳුරුවන්ගේ ගැහැණු මඳුරුවන්. විශේෂයෙන් දිවා කාලයේදී තමයි මේ මදුරුවන් මිනිසුන්ට මේ රෝගය බෝ කිරීම සිදුකරන්නේ.මොවුන් පිරිසිදු ජලය රැඳී ඇති ස්ථාන වල බිත්තර දමන අතර මඳුරුවන් දෙවර්ගයම …
Read More »අයිස් උවදුර: මෙතඇම්ෆිටමින් (Meth) ගැන ඔබ දැනගත යුතුම දේ!
අද අපි කතා කරන්න යන්නේ සමාජයේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතරේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක මත්ද්‍රව්‍යයක් ගැන. ඒ තමයි “මෙතඇම්ෆිටමින්” (Methamphetamine), නැත්නම් ඔයාලා කවුරුත් වගේ අහලා ඇති “අයිස්” (Ice) කියන නමින් හඳුන්වන මත්ද්‍රව්‍යය. මේකේ තියෙන භයානකකම, ඇඟට, විශේෂයෙන්ම අපේ මොළේට වෙන හානිය, සහ මේ උවදුරෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි …
Read More »අධිරුධිර පීඩනය අපේ වකුගඩු වලට වින කරන්නේ කොහොමද?
අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.