ලෝක දෘෂ්ටි දිනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ මෙරට ජනගහනයෙන් 1.7%ක ප්‍රමාණයකට අන්ධභාවය ඇතිවීමේ අවධානමක් ඇති බවයි. ඒ මහතා පවසන්නේ ඇසේ සුද ඇතිවීමේ තත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම මෙම තත්වයට මූලික හේතුවක් බවයි.
Read More »ඇල්පාට් සින්ඩ්‍රෝම් ( Alport syndrome) කියන්නේ මොකක්ද?
“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ( Alport syndrome) කියන්නේ මොකක්ද? වකුගඩු තුල ඇති කුඩා රුධිර වාහිනීවලට හානි සිදුකරන රෝගී තත්වයක්. මෙමගින් වකුගඩු හානීවීමේ සිට වකුගඩු අකරණීය දක්වා වර්ධනය වන රෝගී තත්වයන් ඇති වන්නට වැඩි අවදානමක් තිබෙනවා. ගුච්ඡිකාව ලෙස හදුන්වන වකුගඩු වල ඇති රුධිරය පෙරණ ඒකකයට මෙමගින් හානි සිදුවනවා. “ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නේ කොහොමද? මෙම …
Read More »කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..
මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …
Read More »ඉදිරියේදී පුද්ගලික රෝහල් ගාස්තු නියාමනයට පියවර
කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බවයි. මෙම නියාමනය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කල බවත් ඔවුන්ගේ යෝජනාවන් කඩ්නමින් …
Read More »ඔබ රවටා වකුගඩු වනසන මාරයන්
වකුගඩුවලට හානි වීම කිවූ විටම අපට මතක් වන්නේ රුධිර පීඩනය,දියවැඩියාව,ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම වගේ කාගේත් කථාබහට ලක්වන දේවල් විතරයි. ඒත් ඒ දේවල් වලට අමතරව වකුගඩුවලට හානිකර තවත් දේවල් කිහිපයක් ගැන කථා කරන්නට අද අපි තීරණය කලා. රුධිර පීඩනය,දියවැඩියාව වගේ දේවල් වලින් පරිස්සම් වුණත් මේ දේවල මගහැරුණොත් වකුවලට හානි සිදුවන …
Read More »ශ්‍රීලංකාව රුබෙල්ලා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම් කෙරේ.
ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයතීරණය කර ඇත. ඒ අනුව ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම …
Read More »ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට විදේශීය ආයෝජනයක්
ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (26) පැවැත්විණි. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් ඇගයීම වෙනුවෙන් අභිමානි හරසර සම්මාන ප්‍රදානය ද සිදු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. මෙහිදී අදහස්දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – …
Read More »පරිසර දූෂණය නිසා වකුගඩු රෝගී වෙන්නට පුළුවන්ද ?
අපි සියළු දෙනාම දන්නා පරිදි වායු දූෂණය හෝ වේවා,පාංශු දූෂණය හෝ වේවා,ජල දූෂණය හෝ වේවා විවිධාකාරයේ සෞඛ්‍ය ගැටළු ඇතිකිරීම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා.විශේෂයෙන් බරපතල රෝගී තත්වයන් වන පිළිකා,හදවත් රෝග,පෙනහළු රෝගී තත්වයන්, ආයුකාලය කෙටි වීම,වැනි තත්වයන් මෙම පරිසර දූෂණයේ ත්‍යාග ලෙස අපට හදුන්වාදෙන්නට පුළුවන්. නමුත් මේ වන තෙක් පරිසර දූෂණයත් …
Read More »වකුගඩු බද්ධ කල පසු ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් විය යුතුයි.
වකුගඩු බද්ධ කිරීමකින් පසුව අපට විශේෂිත ඖෂධ කිහිපයක් ලබාදෙන අතර ඒවා වෛද්‍යවරුන් නිර්දේශ කරන මාත්‍රාවන්ගෙන් නිර්දේශීත වේලාවන් වලදී ලබාගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. නැතිනම් ඖෂධ වල වෙනස් වීම හා ඖෂධ නිසි පරිදි ශරීරයට නොලැබීම මත බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප විය හැකියි. මා ලැබූ අත්දැකීමක් නිසා මේ ගැන ඔබ සමග බෙදා ගන්නට …
Read More »බදුල්ල රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකකයක්
හේතු හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සදහා වන ප්‍රතිකාර ඒකකයක් බදුල්ල මහ රෝහලේ ඉදිකිරීම සදහා වන ප්‍රසම්පාදන සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව බදුල්ල රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා රු. මිලියන 668.2ක මුදලක් වෙන්වනු …
Read More »