විජලනය ඔබගේ වකුගඩුවලට බලපෑමක් ඇති කරනවාද? පිළිතුර ඔව් අපගේ ශරීරයේ මුළු බරෙන් 60% – 70%ත් අතර සමන්විත වන්නේ ජලයෙනුයි. ඒ වාගේම සිරුර තුල සිදුවන ක්‍රියාවලීන් නිවාරදි ආකාරයෙන් සිදුවන්නටත් ජලය අවශ්‍යමයි. විජලනය ඇති වන්නේ විශාල ජල ප්‍රමාණයක් යම්කිසි හේතුවක් මත ශරීරයෙන් ඉවත්වීම හේතුවෙනුයි. මෙසේ ජලය විශාල වශයෙන් ශරීරයෙන් ඉවත්වීමට පාචනය,වමනය,අධික ලෙස …
Read More »වකුගඩු දුර්වලනම් රක්තහීනතාවයෙන් ප්‍රවේසම් විය යුතුයි.
රක්තහීනතාවය කියන්නේ ? රක්තහීනතාවය ඇති වන්නේ අප රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය අඩුවූ විටයි. සිරුර පුරා සිදුවන ක්‍රියාවලීන්ට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථාන වෙත ප්‍රවාහණය කිරීම සිදුකරන්නේ රතුරුධිරාණු මගිනුයි. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සුදුමැලි ගතිය මහන්සිය දෛනික කටයුතු සිදුකරගැනීඹට අවශ්‍ය ශකක්තිය හීන වීම ආහාර අරුචිය නින්ද නොයෑම මනස කලබලකාරී වීම හිසරදය …
Read More »ලෝක මැලේරියා දිනය අදයි.
ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමාජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා දිනය ලෙස නම් කර තිබේ. මැලේරියාව යනු මනුෂ්‍ය සංහතිය ඉතා ප්‍රබල ලෙස පීඩාවට පත් කරන රෝගයකි. මෙම රෝගය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන්නේ මැලේරියා …
Read More »වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව …
Read More »2020දී සැමට ඊ හෙල්ත් කාඩ්පත්
මිලියන 21 පමණ වන ශ්‍රී ලාංකිකයන්ට වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත ලබාචීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් …
Read More »සුරක්ෂා සිසු රක්ෂණය වකුගඩු රෝගී දරුවන්ටත්
මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්‍රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර …
Read More »ඩයලයිසිස් කරන විට හදවත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්ද?
වකුගඩු රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙක් මුහුණ දෙන තවත් රෝගී තත්වයක් වශයෙන් හෘදය ආශ්‍රිත රෝග හදුන්වාදෙන්නට පුළුවන්.බොහෝ අවස්ථාවන් වලදී වකුගඩු රෝගීන් ජීවිතක්ෂයට පත්වන්නේ වකුගඩු රෝගයටත් වඩා හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් බව වකුගඩු රෝගය ආශ්‍රිතව අත්දැකීම් ඇති බොහෝ දෙනෙක් දැනුවත් කරුණක්.නමුත් හෘදය හා රුධිර නාල වඩාත් නිරෝගීව තබාගැනීමට සිදුකල හැකි ක්‍රියාවලීන් …
Read More »අනතුරකින් මරණයට පත්වූ තරුණයෙකුගෙන් තවත් ජීවිත 6කට නැවතත් ජීවනය.
අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි. පසුගිය 02 වැනිදා ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේදි තවත් තරුණයකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගවයකු මාර්ගය හරහා ගමන් කිරිමත් සමඟ ගවයාගේ ගැටි …
Read More »අසනීපයි කියලා ජීවිතය අත්හරින්න කලින් මේක කියවන්න.
අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්. බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි …
Read More »මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කැබිනට් තීරණයක්..
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි. මෙම අවයව බද්ධ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.