බෝනොවන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන හා දිනෙන් දිනම බෝනොවන රෝග වලට ගොදුරු වන පිරිස් වැඩි වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා වැඩි අවදානයක් යොමු වූ සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස බෝ නොවන රෝග හදුන්වාදීමට හැකිය. බෝනොවන රෝග නිසා සිදුවන මරණ වලින් හතරෙන් තුනකට වඩා වර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් …
Read More »මේ දිනවල පැතිරයන පැපොල රෝගයෙන් ප්‍රවේශම් වෙමු.
( මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් වශයෙන් පැපොල රෝගය හදුන්වන්නට පුළුවන්. ඒ නිසාම විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පෙලෙන හා වකුගඩු බද්ධ කිරීමක් කල පිරිස් වෙනුවෙන් පැපොල රෝගය සම්බන්දයෙන් විශේෂිත ලිපියක් ඉදිරිපත් කිරීමට අපි සිතුවා. ) වැරිසෙල්ලා සොස්ටර් (varicella-zoster virus ) නම් වෛරසය මගින් පැතිර යන වසංගත රෝගයක් වශයෙන් පැපොල හදුන්වන්නට …
Read More »සීනි නිසා වකුගඩු නරක් වෙයි කියල බයද?
දියවැඩියාව නිසා ඇති වන වකුගඩු රෝගී තත්වය ඇති වන්නේ අධික දියවැඩියා තත්වය හා දියවැඩියාව පාලනය නොකිරීම නිසා වකුගඩු වලට හානි සිදුවීමෙනි. පහත දැක්වෙන්වෙන් දියවැඩියා තත්වය නිසා වකුගඩු රෝගී වීම සම්බන්දයෙන් කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුගේ මනසට නිතරම නැගෙන ප්‍රශ්ණ වලට පිලිතුරු කිහිපයකි. දියවැඩියාව නිසා වකුගඩු රෝගී වෙන්නේ කොහොමද? එය ටිකක් සංකීර්ණ තත්වයක් …
Read More »polycystic kidney disease ගැන දැනගනිමු.
Polycystic Kidney Disease කියන්නේ මොකක්ද? වෛද්‍යවාර්ථාවල සාමාන්‍යයෙන් PKD එහෙමත් නැතිනම් බහුකෝෂ්ඨ රෝගය ලෙස හදුන්වන Polycystic Kidney Disease තත්වයේදී සිදුවන්නේ වකුගඩුව තුල කෝෂ්ඨ (ගෙඩි වගේ) විශාල ප්‍රමාණයක් වර්ධනය වීමයි. මෙම කෝෂ්ඨ තරලයකින් පිරී පවතිනවා. මේ ආකාරයෙන් කෝෂ්ඨ විශාල ප්‍රමාණයක් වකුගඩු තුල වර්ධනය වුවහොත් හෝ එම කෝෂ්ඨ ප්‍රමාණයෙන් විශාල වුවහොත් ඔබගේ වකුගඩු …
Read More »අවයව දන්දුන් අයට ජීවිත රක්ෂණ ලබාගැනීම අහිමි කරන රක්ෂණ සමාගම් වලට එරෙහිව නීතියක්.
පසුගිය මාර්තු මස 20 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා වන බච් ඔටර් මහතා විසින් ඇමරිකානු ඉතිහාසයේ සංධිස්ථානයක් වන නීතියක් සදහා ඔහුගේ අත්සන යොදනු ලැබුවා. එම නීතියට අනුව දැනට ජීවත්ව සිටින අවයව දන්දී ඇති පුද්ගලයන් තමන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේදී මුහුණපාන අසීරුතාවයන්ට පිලිතුරක් ලැබෙනු ඇති. සෑම අවයව දායකයෙකුම පාහේ තමන් …
Read More »කිරි ආශ්‍රිත නිශ්පාදන වකුගඩු වලට බලපාන්නේ කෙසේද?
වයස් භේදයකින් තොරව කිරි ආශ්‍රිත නිශ්පාදන ඒ කියන්නේ කිරි.චීස් වර්ග,යෝගට්,පුඩින් වර්ග, අයිස් ක්‍රීම් වර්ග වැනි දේවල් අපි කවුරුත් ආහාරයට ගන්නා කැමැත්තක් දක්වන දේවල්. මෙම කිරි ආශ්‍රිත නිශ්පාදන සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ,විටමින් බී,කැල්සියම්,පොස්පරස් සහ පොටෑසියම් යන සංඝටක වලින් පරිපූර්ණයි. ඒ වාගේම ඒ සෑම සංඝටකයක්ම අපගේ සිරුරේ ක්‍රියාතාරිත්වය සදහා ඉතාමත් වැදගත් වනවා. අපි …
Read More »වකුගඩු රෝග ඇති විට විටමින් හා ඛනිජ ලවණ ලබාගැනීම හිතකරද?
විටමින් හා ඛනිජලවණ යනු මොනවාද? ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් …
Read More »ලෝක වකුගඩු දිනය හෙටයි
සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනයට ලෝක වකුගඩු දිනය යෙදෙන අතර ඒ අනුව මේ වසරේ එය යෙදී ඇත්තේ මාර්තු මස 08 වනදාටය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් …
Read More »වකුගඩු ලෙඩ වූ විට රක්තහීනතාවය ඇති වන්නේ මෙහෙමයි.
රත්කහීනතාවය ලෙස හදුන්වන්නේ කුමක්ද? රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩුවීම රක්තහීනතාවය ලෙස සරලව හදුන්වන්නට පුළුවන්.අපගේ එදිනෙදා කටයුතු වලට ශක්තිය නිපදවීම අවශ්‍ය ඔක්සිජන් සිරුර පුරා ගෙනයනු ලබන්නේ මෙම රතුරුධිරනු මගිනි.එමනිසා යම්කිසි හේතුවක් මත මෙසේ රුධිරයේ ඇති රතුරුධිරානු ප්‍රමාණය අඩුවූ විට අපට අවශ්‍ය ශක්තිය නිපදවීමද අඩුවීම සිදුවේ. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සිදුමැලි වීම …
Read More »එක් වකුගඩුවකින් ජීවත් වීම ගැටළුවක්ද?
එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් ඉතාමත් නිරෝගී මෙන්ම සාමාන්‍ය ජීවිත ගතකරන බවට සැපයිය හැකි උදාහරණ විශාල ප්‍රමාණයක් අපට දක්වන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි යම්කිසි හේතුවක් නිසා ඔබට ඇත්තේ එක් වකුගඩුවක් පමණක් නම් ඒ වකුගඩුව ප්‍රවේශම් කරගැනීමට කටයුතු කල යුතුයි. පුද්ගලයෙකුට එක් වකුගඩුවක් පමණක් පිහිටන්නේ කොහොමද? යම්කිසි පුද්ගලයෙකුට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.