චීන ජාතික පර්යේෂකයන් සිදුකරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිය යන්න පිළිබදව සැකයක් පලවී ඇත. මෙම සැකය ඇතිවී ඇත්තේ එම පර්යේෂකයන් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පුරුෂයන් 38 දෙනෙකු යොදාගෙන කල පරීක්ෂණයකදී එම පුරුෂයන් අතුරින් 6 දෙනෙකුගේ ශුක්‍ර තරලයේ කොව්ඩ්19 වෛරසය හමුවීම හේතුවෙනුයි. නමුත් තවමත් මෙම පරීක්ෂණය ප්‍රාථමික …
Read More »කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්
කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති බවට නවතම වාර්තා පෙන්වා දී තිබේ. හඳුනාගෙන ඇති තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ පූර්ව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගැන වඩාත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවයි. කොවිඩ් නයින්ටීන් වෛරසය, පසුගිය වසරේ දෙසැම්බර් මස …
Read More »කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ගණන ඉහළට
කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වශයෙන් අලුතින් හදුනාගන්නා රෝගීන් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම රෝගය මෙරට ව්‍යාප්තිය ආරම්ඵභ කල මුල්කාලයේදී මෙරටින් වාර්තා වූ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වූ නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත. වසංගත විද්‍යා ඒකකය විසින් …
Read More »කොන්දේ සිට කකුල් දිගේ පැතිරෙන වේදනාව – Sciatica
අපේ මැදි වයසේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක්, එහෙමත් නැතිනම් වේදනාවක් ගැන කථා කරන්න තමයි අද මේ පිලියෙන් අපි සූදානම් වෙන්නේ. අපි ගොඩ දෙනෙක් අහළ තියෙනවා,කොන්දේ එහෙමත් නැතිනම් තුනටියේ ඉදන් කකුල් දිගේ කැක්කුමක් යනවා කියල අපේ අම්මල ගොඩක් වෙලාවට කියනවා. අන්න ඒ වේදනාව තමයි අද අපේ මාතෘකාව. මේ වගේ වේදනාවක් ඇති …
Read More »ජාතික අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ හා හදිසි අනතුරු සදහා පමණයි
කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය පාලනය කරන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කරන ආකාරයට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු …
Read More »දරුවන්ට බලපාන කොරෝනා වෛරසයට සම්බන්ද ආසාදනයක් ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇගවීමක්
කොරෝනා වෛරසයට සම්බන්දතාවයක් ඇති යැයි සැකකල හැකි කුඩා දරුවන්ට බරපතල රෝගලක්ෂණ ඇති කරන රෝගී තත්වයක් සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් සිදුකර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දැඩි සත්කාර ඒකකයන් වල හා එරට වෙනත් ප්‍රදේශවල දැඩි සත්කාර ඒකකයන්ගේද මේ ආකාරයෙන් අසාමාන්‍ය රෝගලක්ෂණ පෙන්නුම් කරන බරපතල තත්වයේ …
Read More »ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක්
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාට තුල පවති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව, පපුව සහ උදර වේදනාව, …
Read More »මොකක්ද මේ නිතර ඇහෙන PCR….?
ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි. PCR මෙය පරීක්ශණයක් හදුන්වන කෙටි යෙදුමකි. දිගු නාමය වන්නේ Polymerase Chain Reaction යන්නයි. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් …
Read More »රුධිර වාහිනී ප්‍රදාහය හෙවත් Vasculitis
Vasculitis ලෙස හදුන්වන්නේ අපගේ රුධිර වාහිනී වල ඇති වන ප්‍රදාහයමය (inflammation) තත්වයයි. මෙහිදී රුධිර වාහිනී වල බිත්තිය, ඝන වීම,දුර්වල වීම,පටු වීම හෝ කැලල් සහිත වීම සිදුවන්නට පුළුවන්.මේ නිසා රුධිර වාහිනී හරහා සිදුවන රුධිර ගලායාම සීමා වන අතර ඒ හේතුවෙන් එම රුධිර වාහීනී මගින් රුධිර සපයන ඉන්ද්‍රීයයන්ට හා පටක වලට හානි …
Read More »