වකුගඩු ආශ්රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »කල්තියා හඳුනාගත්තොත් වකුගඩු රෝග පාලනය කළ හැකියි.
වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව මුලින්ම සඳහන් කළොත්…? වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ …
Read More »මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්නා අසරණයන් හූරා කන නරුමයෝ
ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක් හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක් තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක් විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද? කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී, …
Read More »ඔබේ වකුගඩු පරිස්සම් කර ගන්න රෝග ලක්ෂණ මතුවන්නේ 80% අක්‍රිය වූ පසුවයි
මෙවර Meet your Doctor වැඩසටහන සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චුලා හේරත් මහතාය. ▬▬▬▬ වකුගඩු යනු කුමක්ද එහි වැදගත්කම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කර දෙන්න. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට වකුගඩු යුගලක් හිමියි. මෙය පිහිටා ඇත්තේ මිනිස් සිරුරක පිට පැත්තට වන්නටයි. මෙමඟින් මුත්‍රා නිපදවීම මූලික වශයෙන් සිදුකරනු …
Read More »‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’
වකුගඩුවක් පරිත්‍යාග කිරීම සදහා වන නව කාඩ්පතක් හදුන්වා දීමට රජය කටයුතු කර තිබේ. ‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’ යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වා දෙමින් ඒ සඳහා වන කාඩ් පත හඳුන්වා දී ඇත. ගිය වසරේ මාර්තු 10 දිනට යෙදුන ලෝක …
Read More »ජාතික වකුගඩු දින සැමරුම ජයවර්ධනපුර මහ රෝහලේදී…
on 2017 March 5in informations 0 Comments මේ වසරේ මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන මෙවර පවත්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදීය. එම සැරුමේ මෙවර තේමාව වී ඇත්තේ “නිරෝගී වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්” යන්නයි. ඒ අනුව මාර්තු මස 9 වන දින එනම් එළඹෙන බ්‍රහස්පතින්දා …
Read More »වකුගඩු රෝගින්ට ජිවිතය ලබාදිමට රජයට වැඩපිළිවෙලක් තිබේද ?
on 2016 January 21in Editor’s Choice 0 Comments ‘අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා, ඒ වාර්තාවේ පිටපතක් ලබාගන්නට. අපි තීරණයක් ගත්තා,විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම තහනම් කරන්න. ඒ සඳහා චක්‍රලේඛයක් සියලුම පුද්ගලික රෝහල්වලට නිකුත් කළා. මුදලට ශරීර අවයවයක් ප්රදානය කිරීම තහනම්. ඒ නිසයි කියන්නේ තමන්ගේ ආසන්නම ඥාතියෙකුගෙන් ගන්න කියලා, ශ්‍රී ලංකාවේ එසේ ප්රදානය කරන අය ඉන්නවා. …
Read More »