Breaking News

freddy

“වකුගඩු රෝගයක්” කියන්නේ මොකක්ද?

වකුගඩු වලින් ශරීරයට සිදුවන කාර්‍යභාරය සිදුකරන්නේ වකුගඩු සෑදී ඇති වෘක්කානු වලින්. එම වෘක්කානු වල ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ අහිමි වීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හෝ නතර වීම වකුගඩු රෝගයක් වශයෙන් හදුන්වන්න පුළුවන්. වකුගඩු රෝගයක් කල් තියා හදුනාගැනීමේ රෝග ලක්ෂණ පිලිබදව අපි වෙනත් ලිපියක් මගින් අවධානය යොමු කොට ඇති නිසා …

Read More »

මාධ්‍යට මගහැරුණු ජයවර්ධනපුර රෝහලේ වකුගඩු දින සැමරුම..

ලෝක වකුගඩු දිනය සැමරූ පසුගිය මාර්තු මස 9 වන දින ශ්‍රී ජයවර්ධණපුර මහ රෝහලේ පැවැති සැරුම හා සායනය පිලිබදව එදින මාධය වාර්ථා කිරීමට උත්සහ නොකලත් ඒ අවස්ථාවේ වැඩකටයුතු සිදුවූයේ මෙසේය.

Read More »

වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණ මොනවාද?

වකුගඩු වලින් කෙරෙන මූලික කාර්‍ය වන්නේ මුත්‍රා නිපදවීම හා ඒ මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති වශ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමයි. ඒ නිසා රුධිර පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ මගින් වකගඩු වල ක්‍රියාකාරිත්වය පිලිබදව දැනගැනීමට පුළුවන්. රුධිර පරීක්ෂණ  සීරම් ක්‍රියටිනයින් ( Serum Creatinine )  –  ක්‍රියටිනින් නිපදවෙන්නේ ශරීරයේ මාංශ පේශීන් බිදවැටීම වැනි ක්‍රියාවලි …

Read More »

වකුගඩු ඒකක ක්‍රියාත්මක වන රජයේ රෝහල්.. (දුරකතන අංක සහිතයි.)

වකුගඩු රෝගය වැලදී ඇති බව දැනගත් විට ඒ පිලිබදව අවශ්‍ය වන වෛද්‍ය උපදෙස් මෙන්ම අවශ්‍ය වන ප්‍රතිකාර ලබා ගැනීමට අපි හැම දෙනාම ඉක්මන් වෙනවා. ඒ නිසාම ඒ අවශ්‍ය මොහොතේදී ප්‍රයෝජනවත් වනු පිණිස දැනට මෙරට තුල රජයේ රෝහල් වල ක්‍රියාත්මක වකුගඩු ඒකක හෝ ඒ සදහා වෙන්වූ වෙනමම වාට්ටු ඇති රෝහල් ලැයිස්තුවක් …

Read More »

රෝගය දැනගන්න විටත් වකුගඩු හානී වී අවසන්..

මම නමින් චින්තිකා මිතිලායා. මම ජීවත් වෙන්නේ කටුනායක ප්‍රදේශයේ. මේ අසනීපය පිළිබදව මට දැනගන්නට ලැබෙන්නේ 2014 වසරේදීයි. 2012 වසරේදී මම උසස්පෙල විභාගයට පෙනී සිටි අතර ඉන්පසු 2014 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයේ හෙද උපාධිය හැදීරීම සදහා තේරී පත්වූනා. විශ්වවිද්‍යාල ප්‍රවේශ්‍ය සදහා අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ කිරීමේදී තමයි මට මේ අසනීපය පිලිබදව දැනගන්නට …

Read More »

ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය අද

මාර්තු 09 වන දිනට යෙදී තිබුණු ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) ප.ව 2.00 ට මාතලේ, නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි. “නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව වකුගඩු රෝග …

Read More »

ඔබගේ වකුගඩු දුර්වල බව දැනගතහැකි රෝග ලක්ෂණ මොනවාද?

ඔබට වකුගඩු රෝගයක් වැලදී තිබේද නැද්ද යන්න පිලිබදව රෝග ලක්ෂණ මගින් සැක හැර දැන ගැනීමට විශාල කාලයක් ගතවේ.එසේ ප්‍රධාන රෝග ලක්ෂන මතුවන්නට පටන් ගන්නේ බොහෝවිට ඔබගේ වකුගඩු 80%ක් පමණ හානි වූ පසුවයි. එමනිසා තත්වය තවත් භායානකයි. පහතින් දැක්වෙන රෝග ලක්ෂණ දැනගන්නට ලැබුණවිට ඒ ගැන වඩාත් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත …

Read More »

දරුවන්ගේ රුධිර පිඩන පරික්ෂාව වෛද්‍යවරුන් මගඅරින්නේ ඇයි ?

    පසුගිය කාලය පුරාවටම අප කිසිදිනක නොඇසූ, අත්නොවිදි  සංකීර්ණ එමෙන්ම ඇතැමි විට මරණය කැන්ඳන රෝගයන් විශාල ප්‍රමාණයක් පිළිබදව දිනෙන් දිනම අපට අසන්නට දකින්ට සහ අත්විදින්නට ලැබෙනවා. ඒ වගේම තවමත් ශ්‍රී ලංකාවට ඇතුළු නොවූ ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන රෝගී තත්වයන් විශාල ප්‍රණයක් පිළිබදවත්,ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව පිලිබදවත් දිනපතාම …

Read More »

ජාත්‍යන්තර වකුගඩු දින පුවත රාජ්‍ය මාධ්‍යයට වැදගත් නොවුනේ එහි දේශපාලකයෙකු නොසිටි නිසාද ?

රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රවෘත්ති තීන්දු වන්නේ ඒ ඒ වැඩ සටහන් වල සිටින දේශපාලකයන් අනුවය. තමන්ගේ මැති ඇමතිවරයා ගේ පුවත කෙසේ හෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළ කරවා ගැනිමට ඔවුන්ගේ මාධ්‍ය ලේකම්ලාද දවස පුරා වෙහෙසෙති. මෙහි ප්‍රථිපලය වන්නේ විනාඩි 20 ක පුවත් විකාශ  කාල සිමාව දේශපාලකයන්ගේ කථා මතින්ම හමාර විමය. ඒ හැරෙන්නට …

Read More »

ලෝක වකුගඩු දිනය ජපුර රෝහලේදි ඉහලින් සැමරේ !

ලෝක වකුගඩු දිනය වෙනුවෙන් 2017 මාර්තු 09 වනදා ජයවර්ධන පුර රෝහලේදි පැවැති සමරුම් වැඩසටහනේදි නොමිලේ වකුගඩු පරික්ෂා කිරීමේ සායනය වෙනුවෙන් 600 කට වඩා ජනතාවක් උනන්දුවෙන් සහභාගී වීමක් තිබුණ බව ජයවර්ධන පුර මුහුණු පොතේ සටහන් තබා තිබුණි. ඒම සමාජ සත්කාරය උපරිම අයුරින් ඉටු කර ගැනීමට සහයෝගය දුන් ඔබ සියලුම දෙනාට අපගේ …

Read More »