නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථදැක්වීමට අනුව වසංගත තත්වයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නමුත් මෙතෙක් කොරෝනා තත්වය ලොව පුරා පැතිර යාමක් වාර්ථා වී නොමැත. නව කොරෝනා වෛරසයෙන් මේ වනවිට ආසාදිත බවට තහවුරු වූවන් …
Read More »පියයුරු පිළිකා පරදවමින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙරමුණට
මේතාක් ලොව වැඩිවශයෙන් වාර්ථා වූ පියයුරු පිළිකා පරදවිමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා එම තැනට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.2018 වසරේදී නව පිළිකා රෝගීන් 50,000ක් පමණ වාර්ථා වූ අතර එය 2017 වසරට සාපේක්ෂව රෝගීන් 8000කගේ වැඩිවීමකි. 2018 වසරේදී පිළිකා රෝගීන් 316,680ක් වාර්ථා වූ අතර ඒ අනුව දිනකදී වාර්තා වූ පළිකා …
Read More »කොරෝනා ආසාදිතයන් රැදවීමට රෝහල් 11 ක් සූදානම් කෙරේ
කොරෝනා වෛරසය ආසාදිතයැයි සැකකෙරෙන රොගීන් රැදවීම සදහා රෝහල් 11ක් නම් කිරීමට කටයුතු කල බව ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව කාරපිටිය රෝහල, මහනුවර ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මීගමුව රෝහල, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, ශික්ෂණ …
Read More »කොළඹට පැමිණෙන්නන්ට මුඛ ආවරණ පලදින්නැයි ඉල්ලීමක්
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා …
Read More »ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මාරයා ශ්‍රී ලාංකික ජනයාගේ කුස තුලට දිනපතා ඇතුලු වන බව ඔබ දැන සිටියාද?
‘ක්‍රෙඩිට් කාඞ්පතක’ ප්‍රමාණයේ ප්ලාස්ටික් ප්‍රමාණයක් එක් සතියකදී සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ආහාර සහ ජලය වශයෙන් ගිල දමන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ස්කන්ධය වශයෙන් සැලකුවහොත් මෙම ප්‍රමාණය ග්‍රෑම් 5 කි. ප්‍රමාණාත්මකව සැලකූ කල මිලිමීටර් 5 කට අඩු ඉතා කුඩා ප්ලාස්ටික් බිඳිති හෝ කැටිති 1669 ක් මෙසේ සතියකදී අපගේ ශරීර …
Read More »මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූ ශ්‍රී ලාංකිකයන් ගණන
ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක් මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මහතා පැවසීය. …
Read More »දුම් පානය කරන සහ පානය කළ පුද්ගලයන්ට “වැඩි වේදනාවක්”
කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි. ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි. ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා …
Read More »ඉන්ෆ්ලුවන්සා ගැන අනියත බියක් එපා
මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝග තත්ත්වය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද එම කරුණු දැක්වීමේ ලිපිය පහත පරිදි වේ. -උපුටා ගැනීම- “මේ …
Read More »දවාලට පොඞ්ඩක් ඇල වෙන්න.. එයින් ඔබේ ජීවිතයේ විශ්මිත වෙනසක් ඇති වෙනවා…
නින්ද අප කාටත් ඉතා අවශ්‍ය දෙයක්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ඔබේ නින්ද මොන වගේද? ක්ෂීරපායී සත්ත්ව කාණ්ඩයට අයත් බොහෝ සතුන් දවසකට කිහිප වරක් නිදා ගන්නවා. ඒ නිසා අප ඔවුන් polyphasic sleepers යනුවෙන් හැඳින්වෛනවා. ක්ෂිරපායින්ගෙන් සියයට 85කට වැඩි සංඛ්‍යාවක් මේ polyphasic sleepers කාණ්ඩයට අයත් වන බව කිව්වොත් ඇතැම් විට ඔබ …
Read More »ආපෝ ඕවා බොන්න එපා side effects…
මේ ජාතියේ ලෙඩ්ඩු නිතරම වගේ මට මුණ ගැසෙනවා. මොන බේත දුන්නත් මෙයාල අහන පළවෙනි ප්‍රශ්නෙ side effects ගැන. ආපෝ pressure පෙති වලින් වකුගඩු නරක් වෙනවා. ඒ හන්ද බොන්න බෑ. ඊයෙ පෙරේදා pressure වැඩිකරගෙන ආපු ලෙඩෙක් බේත් බොන්නේ නැත්තේ ඇයි කියල අහද්දි කීවෙ එහෙම කතාවක්. ඒත් එයා දන්නේ නෑ pressure වැඩි …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.