Breaking News

Tag Archives: CKD

මොකක්ද මේ වකුගඩු රෝගය…

වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …

Read More »

හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..

පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …

Read More »

මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??

මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ  විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ  උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු ⁣රෝගීන්ට …

Read More »

දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්

සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …

Read More »

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් …

Read More »

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව  UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින්  හෙලිවී තිබේ. එම …

Read More »

වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …

Read More »

ගිය වසරේ වකුගඩු රෝගීන් 6000 කට වැඩි පිරිසක් මියගිහින් !

ශ්‍රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ. මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය. මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්‍රිය …

Read More »

වකුගඩු රෝගී වී ඇත්නම් කොලෙස්ටරෝල් ගැනත් ප්‍රවේශමෙන්

කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්‍රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා. කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි? අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ …

Read More »

දන්ත සෞඛ්‍ය ගැන අවදානය අඩුයි නේද?? එහෙනම් මේක කියවන්න

මුඛ සෞඛ්‍ය එහෙමත් නැතිනම් දන්ත සෞඛ්‍ය කියන්නේ අපි හැම දෙනාටම වැදගත් දෙයක්. දත් වල ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ නිරෝගී පුද්ගලයෙකුටනම් ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් ඔබට වකුගඩු රෝගී තත්වයක් පවතිනවානම් දන්ත රෝග කියන්නෙත් බරපතල රෝගයක් විය හැකියි. අපි මේ ලිපිය හරහා ඒ ගැන කථා කරමු. දත් වල කුහරයක් ඇතිවීම,එහෙමත් නැතිනම් …

Read More »