කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා. කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි? අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ …
Read More »දන්ත සෞඛ්ය ගැන අවදානය අඩුයි නේද?? එහෙනම් මේක කියවන්න
මුඛ සෞඛ්ය එහෙමත් නැතිනම් දන්ත සෞඛ්ය කියන්නේ අපි හැම දෙනාටම වැදගත් දෙයක්. දත් වල ප්රශ්න ඇති වෙනවා කියන්නේ නිරෝගී පුද්ගලයෙකුටනම් ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් ඔබට වකුගඩු රෝගී තත්වයක් පවතිනවානම් දන්ත රෝග කියන්නෙත් බරපතල රෝගයක් විය හැකියි. අපි මේ ලිපිය හරහා ඒ ගැන කථා කරමු. දත් වල කුහරයක් ඇතිවීම,එහෙමත් නැතිනම් …
Read More »දීර්ඝකාලීන රෝගීතත්වයන්ට මුහුණදීමට ශක්තිය ව්යායාමවලින් ලබාගන්න.
ඩෙල්වෙයා විශ්වවිද්යාලය විසින් දීර්ඝකාලීන වකුගඩු අකරණය හා ව්යායාම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීම සදහා වකුගඩු රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණයකින් ව්යායාම සිදුකිරීම මගින් රුධිර නාල වල තත්වය ඉහල යන බවත්,තවදුරටත් ව්යායාම සිදුකලහැකි ප්රමාණය වැඩිවන බව හා නිරතුරුවම ක්රියාශීලී වීම නිසා ජීවන තත්වය ඉහල යන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගයට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.