Breaking News

Tag Archives: kidney

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි. මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් …

Read More »

වකුගඩු රෝගී ඔබට ව්‍යයාම කරන්න බැරිද??

එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම වකුගඩු රෝගියෙක් හෝ දියවැඩියාව,අධි රුධිර පීඩනය වගේ තත්ව තියෙනවනම් ව්‍යයාම කරල ක්‍රියාශීලීව ඉන්න පුළුවන්නම් අපිට දීර්ඝ කාලයක් බොහොම නිරෝගීව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යයාම නොකරපු කෙනෙක්ටනම් ව්‍යයාම කරන්න පටන් ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් …

Read More »

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව  UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින්  හෙලිවී තිබේ. එම …

Read More »

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි. එලෙස ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇත්තේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ. …

Read More »

ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල ලොව ප්‍රථම පුද්ගලයා රෝහලෙන්  පිටව යයි.

සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් …

Read More »

මිනිසෙකුට බද්ධ කල ඌරාගේ වකුගඩුව

වෛද්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සහ වකුගඩු අකර්මන්‍යවීම නිසා දුක්විදින දසදහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි Massachusetts රෝහලේදී, ජාන වැඩිදියුණුකරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙ ශල්‍යකර්මයක් සිදුකර ඇත. ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරුන්ට අනුව ශල්‍යකර්මය සාර්තකව අවසන්ව ඇත. ශල්‍යකර්මය සාර්තකව අවසන් වීමෙන් පසු මෙම බද්ධ කිරීමේ සාර්ථකත්වය …

Read More »

කැස්ස පැණි නිසා වකුගඩු අකර්මන්‍ය වන දරුවන්

මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන තිබුනත් අදටත් එම රසායනිකය අඩංගු කුඩා දරුවන්ගේ කැස්ස සඳහා භාවිතා කරන පැණි හේතුවෙන් වකුගඩු ක්‍රියාවිරහිත වන මෙන්ම ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන දරුවන් පිලිබද සිදුවීම් වාර්තා වනවා. මෙම ලිපියට පාදක වී ඇති සිදුවීම වාර්තා වන්නේ පසුගිය …

Read More »

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා …

Read More »

වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව

වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …

Read More »