Tag Archives: Kidney hos

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා. අනතුරින් නේවාසික රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නොමැති අතර, රෝගීන් ආරක්ෂිතව …

Read More »