බ්‍රිතාන්‍යයේ වේල්ස් වෙත නීතිවිරෝධී අයුරින් diazepam පෙති 350,000ක් පමණ ආනයනය කල විදේශිකයන් තිදෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
diazepam යනු Anxiety (කාංසාව),ඇතුළු මානසික රෝගී තත්ව බොහෝමයකට ලබාාදන ඕසදයක් වන අතර දීර්ඝකාලීන භාවිතයත් සමග මෙම ඖෂධ සදහා ඇබ්බැහි වීම සිදුවේ.
මෙලෙස මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අානයනය කල පෙති වල වටිනාකම පවුම් 32000ක් පමණ වන බවද වාර්ථා වෙයි.
kidneyinfolk To educate people on kidney related issues.
