වකුගඩු දන්දීම,හා වකුගඩු බද්ධ කිරීම වැනි සංධිස්ථානයෙන්ගේ ඉතිහාසය සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙම ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු.
1954
ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීම සාර්ථකව සිදුකරන ලදී.
මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ වෛද්‍ය ජෝෂප් මරේ හා වෛද්‍ය ඩේවිඩ් හම්පේ ඇතුළු කණ්ඩායම විසිනි.D
1962
එම වෛද්‍ය කණ්ඩායම විසින්ම මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් සාර්ථක ලෙස බද්ධ කිරීම සිදුකෙරිණි.
1966
අග්න්යාශයක් හා වකුගඩුවක් එකවර සාර්ථකව බද්ධ කිරීම සිදුකෙරිණ.
1983
Cyclosporine ඖෂධය භාවිතා කිරීම පිළිගැනුන අතර මේ වන තෙක් සොයාගත් සාර්ථකම ප්‍රතික්ෂේප වීම් වලක්වන ඖෂධය එය වේ.
1994
Prograf ඖෂධය භාවිතය පිළිගැනන අතර මෙම ඖෂධයේ අතුරු ආබාධ මේ ආකාරයෙන් වෙනත් ඖෂධ වලට සාපේක්ෂව අඩු මට්ටමක පවතී
2001
පළමු වතතාවට ඇමරිකාවේ පමණක් මියගිය වකුගඩු දායකයන්ට වඩා ජීවත්ව සිටින වකුගඩු දායකයන් ප්‍රමාණය වැඩිවීම