ඊයේ (25) දිනයේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.

Tags කොරෝනා
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …