කොරෝනා වෛරසය : මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහලට

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 106ක් දක්වා වැඩිවී ඇති අතර අලුත් රෝගීන් 1771ක් හදුනාගෙන ඇත.

ඒ හේතුවෙන් මේ වන විට වෛරසය ආසාදනය වී ඇති මුලු රෝගීන් ගණන 4515 කි.

About kidneyinfosinhala

Check Also

කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට

කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික …