වකුගඩු රෝගීන්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට රජයෙන් තීරණයක්.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත අඩු ආදායම්ලාභී පවුල් වල  වකුගඩු රෝගින්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වකුගඩු රෝගියෙක් සදහා ලබා දෙන රු.3000ක දීමනාව මේ අනුව රු.5000ක් දක්වා වැඩිවනු ඇති.

මේ වන විට වාර්ථා වන අන්දමට දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගීන් 20,000ක් පමණ සිටින බවයි වාර්ථා වන්නේ.

aid7217-v4-728px-Ask-For-an-Increase-in-Allowance-Step-4-Version-3

About freddy

Check Also

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …