තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ



වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ.

වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.

About freddy

Check Also

හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව

“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” …