
දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි. එමෙන්ම ත්‍රීපෝෂ බෙදාදීමේ වැඩසටහන්ද නැවතත් සක්‍රීය කිරීමට සැළසුම් කර ඇති බවද එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය පවසයි.
කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ගේ සායන සීමා කර ඇති අතර ගර්භනී මව්වරුන්ට ප්‍රසව වේදනා ඇති වුවහොත් කඩිනමින් රෝහල් කරා යාමට තම සායනික අත්පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ද වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය සදහන් කරයි.
kidneyinfolk To educate people on kidney related issues.