Breaking News

COVID 19 සදහා බ්‍රිතාන්‍ය නිපදවූ එන්නත හෙට සිට මිනිසුන් හරහා පරීක්ෂණයට

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත හෙට සිට මිනිසුන්ට එන්නත් කර පරික්ෂා කිරීමට නියමිතව ඇත. එම එන්නත නිපදවූ විද්‍යාඥයින්ට අනුව මෙම එන්නත සාර්ථක වීම සදහා 80%ක හැකියාවක් පවතී.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට අමතරව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ආයතනයත් මෙම වෛරසය සදහා එන්නතක් සොයාගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටියි.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් …