Breaking News

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …