
කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.
එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.
kidneyinfolk To educate people on kidney related issues.