ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් අද (8දා) උදේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී නොමිලේ ඔබගේ වකුගඩු පරීක්‍ෂා කර ගැනීමට හැකි වෙයි.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග ආදි රෝග වැළඳ ඇති අයට මෙම වකුගඩු පරීක්‍ෂාව වැදගත් විය හැකි බව රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනුව අද උදේ 8.00ට ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී වකුගඩු රෝග හඳුනාගැනීමේ මුතා්‍ර පරීක්‍ෂා කිරීමේ අවස්ථාව ලෝක වකුගඩු දිනයේ දී සැලසෙයි.
kidneyinfolk To educate people on kidney related issues.