ඩෙංගු හා චිකන්ගුන්‍යා වල වැඩිවීමක්

ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, දැනට පවතින කඩින් කඩ වර්ෂාපතනය රට පුරා මදුරු ඝනත්වය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

පවතින තත්වය මත කොළඹ,රත්නපුර,ගම්පහ,මහනුවර හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන් ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීම සම්බන්දයෙන් වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන තිබේ.

About freddy

Check Also

රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..

වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු …