මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ 2012 වානිජ අංශයේ ඉගැනුම ලැබූ ලක්මිණි සොයුරියගේ මවට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් සපායා ගැනීමට ඔවුන් විසින් ටිකට් පතක් මුද්‍රණය කර ඇති අතර ඒවා විකුණා සහයෝගයක් ලබා දීමට හෝ වෙනත් සහයක් ලබා දීමට කැමති අය මෙහි සදහන් දුරකථන අංකයට අමතන්න.
Check Also
හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව
“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” …
kidneyinfolk To educate people on kidney related issues.
